ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙන්නේ ඇයි?

ලංකාවෙන් ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙනවා. මේ නිසාම ගොඩාක් අය කොහොම හරි එන්න උත්සහාකරනවා. ඉතිං හොරුන්ට අහුවෙනවා. දැනට ඉතාලියට එන්න පහසුම ක්‍රමය තමයි ඉතාලියේ සිටන කෙනෙක් කසාද බැදලා එන එක. ෆැමිලියාර් දානවා කියන්නෙත් ඕකම තමයි. ෆැමිලියාර් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනා නම් මේ ලිපිය කියවන්න. https://italiyeapi.com/ricongiungimento-familiare-2/ https://italiyeapi.com/ricongiungimento-familiare/

පහත චායාරූපයේ 2008 සිට 2016 දක්වා සංකයා ලේබන ඉදිරිපත් කරලා තියෙනවා. හොදින් ඔබට වැටහේවි 2008 සාපේක්ශව කොච්චර අඩුවීමක් වෙලා තියෙනවද කියලා.


වර්ශය ඉතාලියට පැමිනි මුලුගනන

2008 11,674
2009 10,938
2010 14,267
2011 6,111
2012 8,827
2013 6,635
2014 6,252
2015 4,904
2016 3,403

Remunerated activities reasons යටතේ පහත සදහන් කරුනු ඇතුලත් වේ.

1. Highly skilled workers
2. Researchers
3.Seasonal worker

◾️Seasonal workers යටතට තමයි වතු වැඩ වලට එන අය ඇතුලත් වෙන්නේ 2016 දී 16 දෙනෙක්ට විතරයි විසා දිලා තියෙනවා කියන්නේ.

2016 වර්ශයේදී ඉතාලියට පැමින තිබෙන ලංකාවේ අපිට රැකියා සදහා තරගයක් ලබාදෙන අනෙකුත් රටවල් වල සංකයා ලේඛන.

◾️පිලිපීන් 3921
◾️පකිස්තාන් 14959
◾️ඉන්දියා 9512
◾️බන්ග්ලාදේශ් 8689
◾️යුක්‍රේන් 6867

Similar Posts