ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?

2023 ඉතාලි visa නීතියට ඉල්ලුම්කල අයට Nulla osta ලැබෙන්​න පටන් අරන් තියෙනවා. Bologna Milano Napoli catania නගරවලින් මේ සදහා සුදුකම් ලබපු ලංකාවේ හා අනිත් රටවල අය ඉන්නවා. සියලු දෙනා​ට සුභපැතුම් අනිත් අය ඉවසිල්ලෙන් බලාපොරොත්තු ඉන්න. Null aosta ලැබෙ​න අය මොකද කරන්න අවශ්‍ය? අවශ්‍ය ලියකියවිලි මොනාද? ඔබට කිසිදු ලියකියවිල්ලක් ලංකාවේ පිහිටි ඉතාලි එම්බසියෙන් සහතිකරගන්න අවශ්‍ය වන්​නේ … Continue reading ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?