ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?

කොරෝනා නිසා ජුනි 21 දක්වා ලංකාවේ සිට පැමිනීම තහනම් කර ඇති නමුත් ඉතාලි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් විශේෂ හේතුන් මත ඉතාලියට ඇතුල් වීමට ඉඩ ලබා දී ඇත. motivi sanitari (සෞඛ්‍ය හේතුන් මත) motivi umanitari (මානුශීය හේතුන් මත) articolo 51 comma 7 (විදේශ දූත සේවා) ඉහත සදහන් වෙබ් අඩවියෙන් ලබා ගත් මෙම … Continue reading ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?