|

නාපෝලි නගරයට රෝම් එම්බසියෙන් ජංගම සේවාවක්!

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතාලියේ නාපෝලි නගරයේ සහ ඒ අවට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව පිණිස කොන්සියුලර් ජංගම සේවාවක් පහත දැක්වෙන පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොන්සියුල​ර් ජංගම සේවයේදී සපයනු ලබන සේවාවන්

  • ගුව​න් ගමන් බලපත්‍ර අයදුම්පත් බාර භාරගැනීම.
  • දරු උපත් ලියාපදිංචිය.
  • පුරවැසි සහතික සඳහා අයදුම්පත් භාරග ගැනීම.
  • උප්පැන්න සහතික නිකුත් කිරීම.
  • මරණ ලියාපදිංචි කිරීම සඳහා ලියවිලි භාර ගැනීම.
  • දිව්රු​ම් ප්‍රකාශ සහති​ක කිරීම.
  • කොන්සියුල ලිපි සහ පරිවර්තන සඳහා අයදුම්පත් භාර ගැනීම.

මේ වන විට තානාපනාපති කාර්යාලය වෙත ලැබී ඇති විදේශ ගුවන් ගමන් බලපත්‍ර සහ දරුවන්ගේ පුරවැසි සහතික ඉල්ලූම් කරන පරිදි, මෙම දින තුළද දී කොන්සියුල​ර් ජංගම සේවා මධ්‍යස්ථානයේ දී නිකුත් කිරීමට කටයුතු සැලසුම් කොට ඇත. ඒ අනුව කිරීම පහත සඳහන් තොරතුරු සහිතව Slemb.rome@mfa.gov.lk යන විද්‍යු​ත් තැපැල් ලිපිනය වෙත 2023 ජුනි ම​ස විසි වන දින පස්වරු 5.00 දක්වා පමණක් එවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

Similar Posts