ඔබ ඉතාලියට දඩ ගෙවිය යුතුද? ඔබ නොදැනුවත්ව ඔබේ නමට දඩ තිබෙනවද?
ඉතාලියේ ජීවත් වෙද්දි අපි කාගේ කාගේ අතිනුත් වැරදි වෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් දඩ ගෙවන්න වෙලා තියෙන්නත් පුලුවන්. ඔබ දන්නවත් ඇති සමහර දඩ මුදල් අදාල දිනයට නොගෙවීම නිසා ඒවට වැල් පොලි වගේ මුදලක් එකතු වෙන බව. ගිය අවුරුද්දේ වගේ ඉතාලියෙන් නොගෙවා හ්හිටපු දඩ වෙනුවෙන් සහනයක්, බොල් ණය විදියට කපා හැරීමකුත් සිදු කලා. අපි බලමු අද වන විට…