Amazon ආයතනයේ රැකියා වලට අයදුම් කරන්නේ කොහොමද?

ඇමසන් ආයතනයේ රැකියා සදහා අයදුම්කල හැකි ඒජන්සි කිහිපයක්ම ඉතාලිය තුල තිබෙනවා.ඒ අතරින් එක් ආයතනයක් තමයි Adecco කියන්නේ.

මේ වෙද්දි Amazon ආයතනයේ පුරප්පාඩු කිහිපයක් තිබෙන බව Adecco ආයතනයෙන් දැනුම් දුන්නා.දෙවෙනි චායාරූපයෙන් Amazon මැගසින් තිබෙන ප්‍රදේශ බලාගන්න පුලුවන්.ඔබත් ඒ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන කෙනෙක් නම් මේ සදහා Online ඇප්ලිකේශන් ෆෝම් එක පුරවන්න.

මේ වෙද්දි රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාව දාලා Amazon එකට යන්න එපා. මොක්ද එයලා කෙටි කාලින කන්ට්‍රැක් අත්සන් කරන්නේ. බොහෝ විට දෙවතාවක් වගේ කන්ට්‍රැක් එක දීර්ග කර අවසාන වතාවේ දීර්ගනොකරන්නත් පුලුවන්.ඒ නිසා ඒ ගැන අවදානය යොමු කරන්න.

අයදුම් කිරීමට මෙය ක්ලික් කරන්න.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *