ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?
|

ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?

බොහෝ දෙනෙක් අහන දෙයක් කොහොමද තමන් නිවසෙ​හි ඇතිකරන සුරත​ල් සතා​ව වෙනත් රටකට සිට ලංකාවට ගෙනයන්​නේ කියන එක. මේ ​ඒ වැඩපිලිවෙ​ල සරළව. යම් අඩුපාඩුවක් ඇතිනම් එය නිවැරදි කරන්න. මේ වැඩපිලිවෙල​ට දින කිහිපයක් ගතවෙ​න නිසා මෙය ඉක්මනි​න් කරගත නොහැකිය. සුරතලාගේ Passport සෑදීම. Vaccinations ලබා දීම. පනු බෙහෙත් ලබා දී ඒ බව සහතික කර ගැනීම. Microchip එක දැමීම….

2022 වතු හා ස්පොන්සර් visa ඉල්ලුම්කල අයට

2022 වතු හා ස්පොන්සර් visa ඉල්ලුම්කල අයට

මේ දිනවල 2022 වර්ශයේ ඉල්ලුම් ක​ල වතු හා ස්පොන්සර් වීසා Nulla osta නිකුත්වෙමි​න් තියෙනවා. ලැබුන අය ඉන්නවා. ඒ අයට මේ දේ වැදගත්වේයි . වීසා සදහා Nulla osta භාරදිමේදි ඔබට කිසිම ලියවිල්ල ඉතාලිතානාපතිකාර්‍යලයෙන් සහතිකකරගැනිමට උවමනා නැත. එම නිස Forsiter ආයතනයෙ​න් නිකරුනේ Appointment ලබාගැනිමේන් වලකින්න. එමගින් සිදුවෙන්නෙ ෆැමීලියාර් විසා අයට තිබෙන ඉඩකාළය නැතිවිම පමනයි. (ඔබට යම් ලියවිල්ලක්…

VFS ආයතනට visa ඉල්ලුම්පත්ලබාදෙන අලුත්ම විදිය

VFS ආයතනට visa ඉල්ලුම්පත්ලබාදෙන අලුත්ම විදිය

ඉතාලි වීසා සදහා වෙලාවක් වෙන්කරවාගැනීම. වීසා කාණ්ඩ Tourism Business religious transit study 26/07/2022 සිට ක්‍රියාත්මකවෙන පරදි ඉහත සදහන් වීසා කාණ්ඩයන් සදහා වීසා අයුදුපත්භාර දිමට වෙලාවක් වේන්කරවාගතයුතුවේ. එය ලබා ගැනිමට සදුදා සිට සිකුරාද දක්වා සවස 3 සිට 5 දක්වා අංක 98 ජාවත්තපාර කොලඹ 5 පිහිටි forsiter global services ආයතනයේ කාර්‍යාලයට පැමිනිය යුතුය. මෙමගින් ඔබට පහසුවෙන් ඔබගේ අයදුම්පත්…

පිටරට ඉන්න ඔබ ඩෝලර් එවුවේ නැතිනම් වෙනදේ…

පිටරට ඉන්න ඔබ ඩෝලර් එවුවේ නැතිනම් වෙනදේ…

විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේ දී සලකා බලන කරුණු සම්බන්ධ සශෝධනයක් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටිය දී නිත්‍යනුකූල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිළිබඳ සොයා බලන බවත්…

turkish airline ගුවන් යානයට කටුනායකදි සිදුවූ දේ.

turkish airline ගුවන් යානයට කටුනායකදි සිදුවූ දේ.

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේ දී පෙරේදා (03දා) දින රාත්‍රී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ. මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. ටී.කේ.- 6050 දරන මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන…

විදේශගමන් බලපත්‍රය සදාගැනිමට අවශ්‍යදේ
|

විදේශගමන් බලපත්‍රය සදාගැනිමට අවශ්‍යදේ

Passport එක හදාගන්නේ කොහොමද. Original ID එකයි photo copy 1යි හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි. Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link – https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) . උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන…

RDC ලබාගන්න ඔබ මේ පිළිබදව දැනුවත් ද?
|

RDC ලබාගන්න ඔබ මේ පිළිබදව දැනුවත් ද?

REDDITO DI CITTADINANZA e ASSEGNO UNICO UNIVERSALE. RDC ලබාගන්නා බාලවයස්කාර දරැවන් සිටින සියළුම දෙනා ASSEGNO UNICO මුදල් ලබාගැනීම සදහා අනිවාර්යයෙන්ම MODELLO AU-COM ඉදිරිපත් කල යුතුයි . තමන්ගේ Spid අංකය හෝ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල Patronato ආයතනය මගින් මෙම සේවාව ලබාගත හැක. 2022 ජුනි මස 30 වෙනි දිනට පෙර මෙම ෆෝර්මය ඉදිරිපත් කල යුතුයි.

ඉදිරියේදි ගුවන් ගම​න් බලපත සැදිමට දිනයක් වෙන්කර ග​ත යුතුය.

ඉදිරියේදි ගුවන් ගම​න් බලපත සැදිමට දිනයක් වෙන්කර ග​ත යුතුය.

එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන බවආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව ගමන් බලපත්‍ර 2,000 පමණ වන බැවින් මෙම සේවාවන් සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණීම අනිවාර්යය බවයි. ඒ සඳහා www.immigration.gov.lk…

ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කිරිමට බලාපොරොතුවෙන ඔබට වැදගත් පුවතක්

ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කිරිමට බලාපොරොතුවෙන ඔබට වැදගත් පුවතක්

ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කරන ඔබට     2022 මැයි 20 වෙනිදා සිට ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකිරීමේදී, (Contributo 250 Euro) මුදල් ගෙවීමේ ක්‍රමයේ වෙනසක් සිදුවේ. PagoPa ක්‍රමය යටතේ ඉල්ලුම් පත්‍රය යොමු කරනා අවස්ථාවේම ගෙවිය යුතු වෙන අතර, 2022 ජුනි 24 න් පසුව කලින් බොලොත්තීනෝ මගින් මුදල් ගෙවූ ක්‍රමය අහෝසි වෙනු ඇත. A partire dal 20 maggio prossimo…

රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?

රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?

දවසම රස්තියාදු නොවී Passport හදාගන්න හොඳම විදිහ දැනගන්න. Types Of Sri Lankan Passports ( Passports වර්ග) සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර සාමාන්‍ය ගමන් බලපත්‍ර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර රාජකාරී ගමන් බලපත්‍ර හදිසි සහතික විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය. බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී…