ඉතාලි වීසා 2023 දෙසැම්බර් – අයදුම් කරන ආකාරය හා විස්තර.
නොවැම්බර් මාසයේ සිට ගුවන් ටිකට් පත් ඒජන්සි එකක් පටන් ගන්න අදහස් කරනවා. ඉදිරියේ ඔබගේ ගුවන් ටිකත් පත් ඉතාලියේ අඩුම මිළට ලබාදීම අපි සිදුකරන්න අදහස්කරන් ඉන්නේ. මේ ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්. ස්තූතියි. ඉතාලි වීසා සදහා අයදුම් කරන්නේ කොහොමද? ඔබ මෙතෙක් කාලයක් බලා සිටි චක්‍රලේඛය මේ වන විට නිකුත්වී තිබෙනවා.මේ නිවේදනයේ වීසා සදහා අයදුම් කරන ආකාරය…