සරණාගතභාවය , දේශපාලන රැකවරණය [RIFUGIATO / PERMESSO DI SOGGIORNO PER ASILO POLITICO]
|

සරණාගතභාවය , දේශපාලන රැකවරණය [RIFUGIATO / PERMESSO DI SOGGIORNO PER ASILO POLITICO]

වර්ගය, ආගම, ජාතිකත්වය, යම් සමාජ කණ්ඩායමක් හෝ දේශපාලන මතයක් පදනම් කරගෙන පීඩා විඳින්නාවූ භීතියෙන් පෙළෙන්නාවූ, බියක් ඇති කරගත් තැනැත්තෙකු තම රටේ ජීවත් වීමට බියෙන් හෝ ජාතිකත්වය අහිමිවීමෙන් වෙනත් රටක ජිවත් වීමේ අයිතිය ඉල්ලයිද ඔහු සරණාගතයෙකි. සරණාගතත්වය ඉල්ලුම් කර කොමිසමට යෑමට පෙර ඔබට ඇතිවන ගැටලු කිහිපයක පිළිතුරු. සරණාගතවයට අයදුම් කල රිසිට් පත්‍රයෙන් වැඩ කල හැකිද? 22…

Permessi di soggiorno di lungo periodo UE  දීර්ඝ කිරීම අගෝස්තුවල  අනිවාර්යද?
|

Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම අගෝස්තුවල අනිවාර්යද?

කලබල වී ඇති Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම. අවසන් දින නියමයක් නොමැතිව නිකුත් කරන ලද Permessi di soggiorno di lungo periodo UE ලාභින්ගේ විසිමේ බලපත්‍රය වසර 10 ඉක්ම වී ඇත්නම් එය අනිවාර්යයෙන් යාවත්කාලීන කල යුතුවේ. එවිට වසර 10 කාල සීමාවකට යටත්ව අලුත් Soggiorno වක් නිකුත් කරනු ඇත. ඒ වගේම වයස අවුරුදු…

ෆැමීලියාර් visa ඉල්ලුම් කරුවන්​ට විශේෂ දැනුම් දිමක්.
|

ෆැමීලියාර් visa ඉල්ලුම් කරුවන්​ට විශේෂ දැනුම් දිමක්.

ඉතාලියේ ඉපදුන දරුවෙකු​ගේ යම් හේතූ​න් මත වලංගු වීසා කාළය අවසන්වි නැවත ෆැමීලියාර් visa ඉල්ලුම් කිරීමේ​දී මිට පෙර ඔහුගේ උප්පැන්න සහතිකය ඉතාලි එම්බසියෙන් සහතික කරගැනීම​ට අවශ්‍යතාවක් ඇතිවූ​යේ නැ. COMUNE ලබාගන්නා Estratto di nascita සහතික ප්‍රමාණවත් වූවා. නමුත් නව නීති සංශෝදනයෙ​න් Estratto di nascita සහතිකයට අමතරව ලංකාවෙ​න් උප්පැන්න සහතිකය ලබාගෙන එය Ministry of Foreign සහතිකර ලංකාවේ පිහිට්…

එම්බසියේ හොර වැඩ හා ව්‍යාජ වීසා වංචා වැලැක්වීමට පරික්ශකවරු.
|

එම්බසියේ හොර වැඩ හා ව්‍යාජ වීසා වංචා වැලැක්වීමට පරික්ශකවරු.

ශ්‍රී ලංකාව,පකිස්තානය හා බංග්ලාදේශ් යන රට වල ව්‍යාජ ඩොකුයුමන්ට් හා නීති විරෝදී කටයුතු පාලනය කිරීමටත් ඒ වැඩ කටයුතු නැවැත්වීමට වැඩ පිලිවෙලක් සකස් කිරීම සදහා Andrea Di Giuseppe මහතාගේ අවදානය යමුව තිබෙනවා. එමෙන්ම මෙම පරික්ශන කටයුතු එම්බසිවල වැඩ කරන දූශිත නිළධාරීන්ටද බලපාන බව ඔහු දන්වා සිටිනවා. ඒ වෙනුවෙන් මෙම රටවල් සදහා පරීක්ෂකවරු යැවීමට සූදානම් වන බව…

Refugee – රිෆුජි
|

Refugee – රිෆුජි

මේය visa එකක් නොව සරණගාතභාවය ඉල්ලුම් කිරිමකි. ඉතාලියට අනවසරෙන් පැමිනෙ​න අය​ට මෙය ඉල්ලිම අනිවාර්‍ය නොවේ. මෙය ඉල්ලිම ඔබේ කැමත්ත අනුව සිදුකරන්න. මෙ​ය ඉල්ලුම් කිරීමෙ​න් ලැබෙ​න රිසිට් පතට රැකියා ගිවිසුම්ක් ලබාගත හැකි නිසා බොහෝදෙනෙක් මෙය ඉල්ලුම් කරයි. Refugee – කහ කොල​ය මෙ​ය ඉල්ලුම් කිරිමේදි ඔබට ලැබෙ​න ඉල්ලුම්පත. මෙ​ය මාස 06 කාලයකට ඔබට ලැබෙ​න අතර මාස 6න්…

ලාංකීකයින්ගේ වංචා නිසා බොදව යන ඉතාලි සිහි​න.
|

ලාංකීකයින්ගේ වංචා නිසා බොදව යන ඉතාලි සිහි​න.

අද il giornale.it වෙබ් පිටුවේ අනිසි විදිහට ඉතාලියට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගැන සදහන් වෙන ආකාරය. මෙහිදී අනිසි විදිහට සොජොර්නෝ ලබාගැනීම හා පුරවැසිභාවය ලබාගැනීමට ලේඛන පිලියෙල කිරීමේදී සිදුකරන අනිසි ක්‍රියාවලියන් ගැනද සදහන් වෙනවා. එසේම යූරෝ 250 සිට යූරෝ 500 දක්වා දින වෙන් කරගැනීමේ Slot විකිණෙන ආකාරයත්, අනිසි විදිහට වීසා ලබාගන්නා ආකාරයත් සදහන් වෙනවා. මීට පසුව අභ්‍යන්තර…

Damiano Francovigh ලංකාවේ ඉතාලි තානාපති වශයෙන් පත්කර තිබෙනවා.
|

Damiano Francovigh ලංකාවේ ඉතාලි තානාපති වශයෙන් පත්කර තිබෙනවා.

1966 වර්ශයේදී උපන් Damiano Francovigh මහත්මා​ට වැනිස් යුනිවර්සිටියේ පෙරදිග භාශා සම්බන්ද උපාධියක් තිබෙනවා. ඉන් පසුව රාජ්‍ය තාන්ත්‍රීක කටයුතු වල නිරතවී තිබෙන ඔහු විවිද රටවල සුවිශේෂී තනතුරු දරා තිබෙනවා. ඒ අතර 2016 දී ඉන්දියාවේ කොල්කටාහී කොන්සාල් ජනරාල් ලෙසද සේවය කර තිබෙනවා. ලාංකීකයින්ගේ වීසා ගැටලුවට යහපත් ප්‍රතිචාරයක් හා එම කටයුතු නිසියාකාරව ලබාදේවි යන ප්‍රාර්ථනේ සිට ඔහුගේ පත්වීමට…

2023-2025 ඉතාලි වීසා නීතියට අමත්‍යාංශ මණ්ඩල අනුමැතිය.
|

2023-2025 ඉතාලි වීසා නීතියට අමත්‍යාංශ මණ්ඩල අනුමැතිය.

සෙනසුරාදා දිනයේ ඉතාලියට නැවතත් වීසා නීතියක් පැමිනෙන්න යන පුවත වාර්තා කලා. මේ වන විට ඒම නීතිය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට අමත්‍යාංශ අනුමැතිය හිමිව තිබෙනවා. මෙය 2023-2025 කාලය දක්වා විදේශයන් වලින් ශ්‍රමිකයින් ඉතාලියට ඇතුල් කර ගැනීම සදහා නියෝගයක් ලෙසින් ඉදිරිපත් වන්නේ.මෙහි සමස්ත කෝටාව හාර ලක්ශ පනස් දෙදහස​ක් පමන වන්වා. 2023 වර්ශයට 136,000 2024 වර්ශයට 151,000 2025…

දිය නෑමට ගිය පියා සහා පුතා දියේ ගිලී මියය​යි.
|

දිය නෑමට ගිය පියා සහා පුතා දියේ ගිලී මියය​යි.

Tragedia in Trebbia ප්‍රදේශයේ දිය තම පුතා දියේ ගසාගෙන යාමේදි ඔහු බේරගැනීමට ඉදිරිපත්වූ පියාද දියේ ගසාගෙන ගොස් මිය යෑමේ පුවතක් මීට ස්වල්ප වේලාවකට කලින් ඉතාලි මාද්‍ය මගින් දැනුම් දී තිබෙනවා. දියේ ගාසාගෙ​න යෑමෙන් පසුව ගිනි නිවීමේ හමුදාවේ කිමිදුම්කරුවන් විසින් කල පරික්ශාකිරීමෙන් පසුව ඔවුන්ගේ සිරුරු හමුවී තිබෙනවා. පියා 60 වන වියේ පසුවන පුද්ගලයෙකු වන අතර පුතා…

ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!
|

ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!

ඉතාලියට රැකියාවන් සදහා තව​ත් ශ්‍රමිකයි​න් අවශ්‍ය​යි. Giorgia Meloni Prime Minister of Italy ඊයේ දිනයේදි පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේ​දි ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය මේබ​ව දැනුම් දී තිබෙන​වා. ඒ අනුව Giorgia Meloni ආන්ඩුව විසින් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව වෙත ගැසට් පත්‍රයක් ඉදිරිරිපත් කිරීමට තීරනයක් ගෙන තිබෙනවා. මෙය 2023 – 2025 කාලය පදනම් කරගෙන ක්‍රියාත්මක් කිරීමට නියමිතයි. මෙම…