Bonus Asilo Nido

පසුගිය අවුරුද්දේ ඔබට අප විසින් මතක් කලා 2020 කියන්නේ අලුතෙන් හදුන්වා දුන් හා තිබුන බෝනස් වැඩිවෙන අවුරුද්දක් කියලා.අපි බලමු මේ බෝනස් එක මොකක්ද කියලා. මේක ලබාගන්න නම් ඔබට දරුවන් සිටිය යුතුයි.ඒ වගේම ඒ අය පෙරපාසල් නොහොත් Asilo Nido යන අය විය යුතුයි. මෙය යූරෝ 3000 ක් දක්වා උපරිමයකට යටත්ව ලබාගත හැකියි. මෙම මුදල ලබාදෙනුයේ INPS … Continue reading Bonus Asilo Nido