Bonus Euro 200 සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]
|

Bonus Euro 200 සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

Indennità una tantum Bonus 200 Euro සදහා INPS වෙබ් අඩවියෙන් පහත සදහන් පුද්ගලයින්ට අයදුම් කල හැකි වේ. Lavoratori Domestici Lavoratori Collaborazione coordinata e continuativa Lavoratori Stagionali Lavoratori dello Spettacolo Lavoratori Autonomi Lavoratori incaricati alle Vendite ඔබට මේ සදහා SPID බාවිතා කල හැක. දැනටමත් යම් යම් CAF/Patronato හරහා ඔබ කොල පුරවලා තිබේනම් අයදුම් කිරීමට පෙර විමාසා…

පාසල් සිසුන්ට  200 ත් 2000 ත් අතර දීමනාවක්?
|

පාසල් සිසුන්ට 200 ත් 2000 ත් අතර දීමනාවක්?

Regione Lombardia පාසල් සිසුන්ට 200ත් 2000ත් අතර දීමනාවක්? 2022/2023 පාසල් වර්ෂය සඳහා dote scuola අයදුම් කිරීමට දැන් හැකියාව ඇත.මෙය regione Lombardia වල වාසය කරන පාසල් යන වයසේ දරුවන් සිටින පවුල් සඳහා ලබාදෙන දීමනාවකි. මෙය පහත සඳහන් ලෙස වර්ග කර ඇත. Dote scuola 2022-2023 – Materiale Didattico Scuola Secondaria 1 Grado (scuola media) වල පළමු වසරේ…

ගෘහ සේවකයින් Lavoro domestico (colf ,Badanti) යුරෝ 200 දීමනාව ලබා ගන්නේ කොහොමද ?

ගෘහ සේවකයින් Lavoro domestico (colf ,Badanti) යුරෝ 200 දීමනාව ලබා ගන්නේ කොහොමද ?

Decreto aiuti මගින් ජූලි මාසයේ ලබාදෙන යූරෝ 200 දීමනාව අනිත් සේවකයින්ට වගේම ගෘහ සේවකයන්ටත් ලබාදෙන්න රජය මගින් තීරනය කර ඇත.විශේෂත්වය වන්නේ වෙන වසර වල 730 වලට එකතු කරන ලද මෙම දීමනාව මෙවර වෙනම ලබා ගැනීමට හැකිවීමයි. සුදුසුකම් 2022 මැයි 18 වනදා වනවිට නීත්‍යානුකූල ගෘහස්ථ රැකියා ගිවිසුමකට අනුව සේවය කිරීම අයදුම් කරන ආකාරය INPS වෙබ් අඩවියට…

යූරෝ 200 ක් ලැබෙන අලුත්ම බෝනස් එක.

යූරෝ 200 ක් ලැබෙන අලුත්ම බෝනස් එක.

අලුත්ම බෝනස් එක ගැන ඔබ දන්නවාද? ඉතාලියේත් ජීවන වියදම දවසින් දවස ඉහල යනව. ඒත් අපේ මාසික වැටුප එතනමයි. මේ විදියට ඉහල යන උද්ධමනය හමුවේ ඉතාලි රජය මිනිස්සුන්ට අලුතෙන් බෝනස් එකක් හඳුන්වල දීල තියෙනව. Decreto Aiuto මගින් එක් අයෙකුට මේ සඳහා යූරෝ 200 පමණ මුදලක් වෙන්කරල තියෙනව. මේ සඳහා ප්‍රධානම සුදුසුකම වෙන්නෙ ඔබේ වාර්ෂික ආදායම යූරෝ…

730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01

730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01

730 කියද්දිම ඔබට මතක් වෙන්නෙ ඔබට ලැබෙන දීමනාවක් කියල නේද?ඇත්තෙන්ම කියනව නම් 730 කියන්නෙ ඔබ විසින් නියමිත බදු මුදල් ගෙවීම හෝ වැඩියෙන් ගෙවා ඇති මුදල් ආපසු ලබා ගැනීම සඳහා රජය මගින් හඳුන්වා දී ඇති බදු සහන පත්‍රිකාවකි. මෙය 730 සහ 730 precompilato යනුවෙන් වර්ග කර තිබේ. සාමාන්‍ය 730 පත්‍රිකාව මුලුමනින්ම සම්පූර්ණ කිරීමේ බලය බදු ගෙවන්නාට…

2022 වසරේ ඔබට ඉතාලියෙ​න් ලබා ගන්න පුලුවන් දීමනා මොනවාද?

2022 වසරේ ඔබට ඉතාලියෙ​න් ලබා ගන්න පුලුවන් දීමනා මොනවාද?

2022 වර්ෂයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහන පිලිබදව මේ ලිපියෙන් කතාකරන්නෙ. හැබැයි මේ සහන ලබා ගන්න ඔබ ISEE එක සාදාතිබීම අනිවාර්යයි. Assegno Unico මීට පෙර තිබුනු Assegno Nucleo Familiare, Bonus bebè සහ Bonus Mamma වෙනුවෙන් අලුතෙන්ම හදුන්වා දුන් දීමනාව තමා Assegno unico කියන්නෙ. මේක ඉතාලියේ ජීවත් වෙන සහ අධ්‍යාපනය ලබන වයස 21 දක්වා දරුවන්ට ලබාදෙනව. ඔබේ…

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?
|

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?

මේ දිනවල බොහෝ ශ්‍රීලාංකිකයන්ට Inps මගින් ලබාගත් RDC නැවත ගෙවන ලෙස දැනුම්දීම් සිදුකර ඇත. එයට හේතුව වී ඇත්‍තේ ඔවුන් විසින් සහතික කරන ලද දත්ත නිවැරැදි නොවීමය. RDC ලබා ගැනීමට පහත සඳහන් මූලික සුදුසුකම් සම්පූර්ණ කල යුතුය. වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියාවක නිරතවී ම හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද…

ගෙවල් කුලිය Reddito di cittadinanza මුදල් මගින් ගෙවන්නේ කොහොමද?
|

ගෙවල් කුලිය Reddito di cittadinanza මුදල් මගින් ගෙවන්නේ කොහොමද?

ඔබ ඉතාලිය තුල කුලියට නිවසක් ලබගෙන හෝ ණය මුදලකට ගෙවයක් මිලදීගෙන සිටින කෙනෙක් නම් Reddito di cittadinanza මුදලින් ඔබට වාරික ගෙවීමේ හැකියාවක් තිබෙනවා.එම දේපල නිවසේ වෙන යම් පුද්ගලයෙකුට තිබුනත් RDC මගින් ගෙවෙමේ හැකියාව තිබෙනවා. උදා:- සැමියාගේ හෝ බිරිදගේ නමට තිබෙන දේපලක් සදහා RDC කාඩ්පත් හිමියාට ගෙවිය හැක. Reddito di Cittadinanza e Affitto ඔබ කුලී පදනම…

අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියන්ට ඉතාලියෙන් ලැබෙන දීමනා හා වට්ටම්.

අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියන්ට ඉතාලියෙන් ලැබෙන දීමනා හා වට්ටම්.

මේ වැඩසටහන හදුන්වා දී තිබෙන්නේ  Carta Giovani Nazionale කියන නමින්.මෙය ලබාගැනීමට නම් ඔබගේ දුරකතනයට IO APP එක බාගතකර ගතයුතුවේ.මේ වෙද්දි බොහෝ දෙනෙක් මේ ඇප් එක බාවිතා කරන්වත් ඇති. ඔබට මතකද ගිය වසරේ ලබාදුන්න CASH BACK වැඩසටහන.එහි​දී ඔබ ඔබගේ බැංකු කාඩ් පතින් ගෙවේම් කල විට උපරිමය යූරෝ 150 ක් දක්වා මුදලක් නැවත ඔබේ බැංකු ගිණුමටම ලබාදුන්නා.බොහෝ…

2022 දී ගෘහස්ථ සේවයේ (Lavoro Domestico)පඩි වැඩිවීමක්!

2022 දී ගෘහස්ථ සේවයේ (Lavoro Domestico)පඩි වැඩිවීමක්!

ජීවන වියදම අඛණ්ඩව ඉහල යෑම නිසා ගෘහස්ථ සේවකයන්ගේ වැටුප් ඉහල දැමීමට රැකියා අමාත්‍යාංශය (Ministero del lavoro ) සහ ගෘහස්ථ රැකියා සංවිධාන (Sindacati) එකගතාවයකට පැමින ඇත. මෙය 2022 ජනවාරි සිට වලංගු වන අතර වැටුප් වාර්තා වගුව (Tabella Retribuzione Minimi) යාවත්කාලීන කර ඇත. මෙම වැඩිකිරීම සිදුකර ඇත්තේ වාර්ෂිකව ජීවන වියදම ඉහල යෑමේ (ISTAT ) අගය මතය. පහත…