Lovoratori fragili යූරෝ 1000 දීමනාවක්.

Lovoratori fragili යූරෝ 1000 දීමනාවක්.

Lovoratori fragili (සුව කල නොහැකි රෝගාබාධ සහිත සේවකයන්ට) යූරෝ 1000 දීමනාවක්. 2021 වර්ෂයේ නියමිත ප්‍රමාන​ය ඉක්මවා ලෙඩ නිවාඩු ලබා ගත් අයට යූරෝ 1000 දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. Legge di Bilancio 2022 (Legge 234/2021) in vigore dal 1° gennaio, prevista dall’articolo 1 al comma 969. මෙය ලබා දෙන්නේ වෙනත් සුවකල නොහැකි රෝග ඇති සේවකයන්ටය. COVID-19…

වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා Assegno Unico e Universale

වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා Assegno Unico e Universale

2022 ජනවාරි මාසයේ සිට හැමෝම බලාපොරොත්තුවෙන් සිටි Assegno Unico දීමනාව සදහා අයදුම්පත් යොමුකරන්න අවස්ථාව ලැබී තිබෙනවා. වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා තමයි මෙම දීමනාව ලැබෙන්නේ. 2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා 2022 මාර්තු 15 සිට 21 දක්වා මුදල් ගෙවීම සිදු වෙනු ඇත. මාර්තු මාසයේ සිට අයදුම්පත් යොමු…

Assegno di maternità දරුවන් අපේක්ශිත මව් වරුන්ට ලැබෙන දීම​නා

Assegno di maternità දරුවන් අපේක්ශිත මව් වරුන්ට ලැබෙන දීම​නා

දරුවෙ​ක් අපේක්ෂිත මව් වරුන්​ට ලැබෙන තවත් දීමනාවක් තමයි මෙම Assegno di Maternità නමින් හදුන්වන ආර්ථික සහනය. මෙම දීමනාව Assegno di maternità dello stato Assegno di maternità dei comune යනුවෙන් වර්ග දෙකකට බෙදේ. Assegno di maternità dello stato ස්ථිර නොවන කඩින් කඩ රැකියා වල නියුතු වන සේවාදායිකාවන් සදහා රජය මගින් ලබා දෙන මාතෘ දීමනාවක් වන අතර…

ඉතාලියේ දීමනා ලබාගන්න අවශ්‍යය වන ISEE කියන්නේ කුමක්ද?
|

ඉතාලියේ දීමනා ලබාගන්න අවශ්‍යය වන ISEE කියන්නේ කුමක්ද?

ISEE එකෙන් මොකද වෙන්නේ ? Modello Isee එක කියන්නෙ ඉතාලියේ ජීවත් වෙන අයගෙ අත්‍යවශ්‍ය ලියකියවිල්ලක් වෙලා ඉවරයි. මෙය නිකුත් කරන්නෙ inps එකෙන්. අප විසින් වර්ශයක් පුරා ලබන ලද ආදායම් සහ අත්‍යවශ්‍ය වියදම් පවුලේ සාමාජික සංඛ්‍යාව කුඩා දරුවන් රැකියා විරහිතභාවය Invalidità ඇතුලුව තවත් නිර්ණායකයන් මේ සදහා යොදා ගන්නවා. මෙහි මූලිකවම බලන්නේ ඔබේ පවුලේ ආර්ථික ස්ථාවරයයි. Isee…

SUPER BONUS 110

SUPER BONUS 110

Super Bonus 110 යනු නිවාස හා නිවාස සංකීර්ණ වල බලශක්ති පද්ධතිය පරිසරයට හිතකාමී ලෙස වැඩිදියුණු කිරීම සදහා හදුන්වා දුන් දීමනාවකි. මෙය 2020 ජූලි 1 දා සිට 2022 ජුනි 30 දක්වා වලංගු වේ. නමුත් 2020 ජුනි 30 වන විට වැඩ ඉවර නොවූ නිවාස සංකීර්ණ සදහා දෙසැම්බර් 31 දක්වා අයදුම් කල හැක. යොදා ගත හැකි අවස්තා, වහල…

යුරෝ 1880ක් දක්වා වූ අළුත් බෝනස් එකක් අගෝස්තු මාසයේ  ඔබේ වැටුප​ට

යුරෝ 1880ක් දක්වා වූ අළුත් බෝනස් එකක් අගෝස්තු මාසයේ ඔබේ වැටුප​ට

යුරෝ 1880ක් දක්වා වූ අළුත් බෝනස් එකක් අගෝස්තු මාසයේ ඔබේ වැටුපට.මෙහි විශේශත්වය නම් මේ සදහා අයදුම් කලයුතු නොවේ. අගෝස්තු මාසයේ තවත් වැදගත් ප්‍රසාද දීමනාවක් (Bonus එකක්) ලැබෙන්නයි යන්නෙ. උපරිමය යුරෝ 1880 ක්. කෙලින්ම ඔබගේ බූස්තා පාගා එකේ මේ බෝනස් එක ඇතුලත් වෙනවා. දොමන්දා දාන්න, CAF-CGIL වැනි ආයතන පස්සෙ ගිහින් ඉල්ලුම් පත්‍ර පුරවන්න නැහැ.ඔබගෙන් IRPEF (Imposta…

BONUS TV 2021

BONUS TV 2021

2021 අයවැය නීතිය යට​තේ රූපවාහිනී යන්ත්‍රයක් හෝ Decoder එකක් මිලදී ගැනීමෙදී මෙම යූරෝ 50 ක බෝනස් එක ලබාදීමට මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා.මෙම දීමනාව 2022 දෙසැම්බර් මස 31 වන දින් දක්වාම වලංගු වේ. මෙම කාලය යටතේ ඔබත් රූපවාහිනියක් හෝ Decoder එකක් මිලදී ගැනීමේදී උපරිමය යූරෝ 50 ක් දක්වා බෝනස් මුදලක් හිමිවේ. මෙමගින් ප්‍රතිලාභ ලබා ගැනීම  සඳහා ඉතාලියේ ජීවත්වී​ම…

කුලි නිවාස ප්‍රසා​ද දීමනාව 1200 euro [Il Bonus Affitto] 2021

කුලි නිවාස ප්‍රසා​ද දීමනාව 1200 euro [Il Bonus Affitto] 2021

ඉතාලියේ COVID 19 වසංගත තත්ත්වය මත නිවාස කුලිය ගෙවීම අසීරු පුද්ගලයන් හට ගිය අවුරුදේ අවස්තාවන් කිහිපයකදීම Bonus Affitto දීමනාව ලබදුන්නා. මේ වසරේදිත් එම දීමනාව ලබාදීමට අයවැයෙන් 100 milioni di euro  මුදලක් වෙන්වී තිබෙනවා. මෙවර එක්පුද්ගලයෙකු වෙනුවෙන් යූරෝ 1200 ක් වෙන්කිරීමටයි තීරනයකර තිබෙන්නේ.ගිය වසරේ මෙන් නොව මෙවර වෙනස්ම ක්‍රමයකට ලබාදීමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ.ගිය වසරේ සිදුවූ…

යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.

යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.

ඉතාලියේ පදිංචිව සිටින වයස අවුරුදු 18 සම්පුර්ණ තරැණ තරැණියන් සඳහා යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක් ඉතාලි රජය විසින් ලබා දෙනවා. 2002 වර්ශයේදී උපත ලැබූ පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් හට මෙම ප්‍රසාද දීමනාව සදහා ඉල්ලුම් කල හැකියි.මෙය මුදල් වශයෙන් ලබා ගත නොහැකි අතර, වවුචර හා ඩිජිටල් මාධ්‍යයෙන් සේවාවන් හා භාණ්ඩ මිලදී ගත හැකියි. 2021 අගෝස්තු…

REDDITO DI EMERGENZA 2400€

REDDITO DI EMERGENZA 2400€

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. මෙය ගිය වසරෙත් ලබාදෙනු ලැබුවා.එමෙන්ම අවස්තා කිහිපයකදීම දීර්ග කරනු ලැබුවා. මෙවරත් මාර්තු,අප්‍රියෙල්,මැයි යන මාස තුන සදහා එම දීමනාව ලබාදීමටයි inps…