2020 SANATORIA නීතිය

2020 SANATORIA නීතිය

කොවීඩ් 19 නිසා ඉතාලියට බරපතල හානියක් වෙලා තිබෙනවා කියලා ඔබ සැවොම දන්න දෙයක් නේ.මේ නිසා ඉතාලිය තුල බොහෝ රැකියා ක්ශේත්‍ර කඩාවැටීමකට ලක්වුනා. බොහෝ ව්‍යාපාර පාඩු ලබන තත්වයටත් පත්වුනා.ඒ වගේම රජයට ලැබෙන ආදායම් මාර්ගත් මේ නිසා අඩුවුනා. ඉතාලියේ වඩාත්ම කඩාවැටීමකට ලක්වුන ක්ශේත්‍රය තමයි කෘශිකාර්මීක අංශය.කෘශිකාර්මික අංශවල රුමේනියන්,යුක්‍රේන් වගේ ජාතීන් තමයි වැඩිවශයෙන් වැ​ඩ කලේ. කොරෝනා වසංගතයත් සමගම…

Carta della Famiglia
|

Carta della Famiglia

ඉතාලියට බලපෑ කොරෝනා වසංගතය නිසා ඉතාලිය තුල සිදුවූ හදිසි තත්වය සැලකිල්ලට ගෙන ඉතාලිය තුල අසරන වී සිටින පවුල් සදහා සහනයක් ලබදීමට ඉතාලි රජය තීරනයකර තිබෙනවා.මේ වන විට ඔබ මේ ගැන දන්නවත් ඇති. මේ සදහා අයදුම්කිරීමට නම් අවුරුදු 26 ට අඩු එක දරුවකු හෝ පවුලේ සිටිය යුතුය.පවුලේ සාමාජිකයන් ගනන වැඩිවෙන විට ලැබෙන සහන මුදලත් වැඩිවෙනවා. (Gazzetta…

ලංකාවේ ඉදලා පෙන්ශන් එක ගමු.
|

ලංකාවේ ඉදලා පෙන්ශන් එක ගමු.

පසුගි​ය වසර කිහිපයක් තිස්සේම සංක්‍රමණිකයින් හා බැඳුනු විශේෂත්වයක් ගත් දෙයක් ගැන සංඛ්‍යා ලේඛන කතා කරන්න පටන් ගත්තා. ඒ ඉතාලියෙන් නික්ම තම මුල් රටවලට ගිහින් පෙන්ෂන් එක ගන්නා ජනතාවගේ අඛන්ඩ වැඩි වීම ගැන. විදේශිකයින් පමණක් නෙවෙයි ඉතාලි ජාතිකයිනුත් දැන් පුරුදු වෙලා ඉන්නෙ විශ්‍රාමික දිවිය ස්පාඤ්ඤය, ග්‍රීසිය වගේ යුරෝපීය රටක හරි, නැතිනම් තායිලන්තය , මොරොක්කෝව,ටියුනීසියාව වගේ ඝර්ම…

වීසා නැති අයට වීසා හදාගන්න නීතියක් එයිද?

වීසා නැති අයට වීසා හදාගන්න නීතියක් එයිද?

බොහෝ අය කලබල වෙලා ඉන්නවා දැන් ෆෙස්බුක් හරහා ඉතාලි භාෂාවෙන් සංසරණය වෙන නව නීතියක් ගැන සටහන් හා පෝස්ටර් හේතුවෙන්. රජයේ වග කිවයුතු කිසිදු දේශපාලකයකු හෝ නිලධාරියකු එවන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. තවමත් පවතින්නේ යම් යම් පාර්ශවයන් ඉදිරිපත් කරන යෝජනා සහ අදහස් පමණි. බොහෝ දුරට යම් නීතියක් පැමිණිය හැකියි යන්න විශ්වාස කිරීමට හැකියාවකුත් පවතිනවා. අපි එසේ…

තාවකාලික ගමන් බලපත්‍රයක් නිකුත්කිරීම සම්බන්දයෙන් නිවේදනය

තාවකාලික ගමන් බලපත්‍රයක් නිකුත්කිරීම සම්බන්දයෙන් නිවේදනය

තාවකාලික දිසි ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ හදිසි කටයුත්තක් සඳහා එක්වරක් ශ්‍රී ලංකාවට යාම සඳහා පමණක් වන අතර අදාළ ගුවන්ගමන සඳහා පමණක් භාවිත කළ යුතුය. සමාන්‍ය ගමන් බලපත්‍රය භාවිතා කර සිදුකරනු ලබන වෙනත් කිසිදු කටයුත්තක් සඳහා වලංගු නොවේ.

ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙන්නේ ඇයි?

ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙන්නේ ඇයි?

ලංකාවෙන් ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙනවා. මේ නිසාම ගොඩාක් අය කොහොම හරි එන්න උත්සහාකරනවා. ඉතිං හොරුන්ට අහුවෙනවා. දැනට ඉතාලියට එන්න පහසුම ක්‍රමය තමයි ඉතාලියේ සිටන කෙනෙක් කසාද බැදලා එන එක. ෆැමිලියාර් දානවා කියන්නෙත් ඕකම තමයි. ෆැමිලියාර් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනා නම් මේ ලිපිය කියවන්න. https://italiyeapi.com/ricongiungimento-familiare-2/ https://italiyeapi.com/ricongiungimento-familiare/ පහත චායාරූපයේ 2008 සිට 2016 දක්වා සංකයා…

Prenota Online මගින් දිනයක් වෙන්කර ගැනීම.

Prenota Online මගින් දිනයක් වෙන්කර ගැනීම.

බොහෝ දෙනෙක් මේ දිනවල මුහුන පාලා ඉන්න පුශ්නයක් තමයි, Ambasciata di Italia a Colombo හි prenotaonline.esteri.it හි Prenota Online මගින් දිනයක් වෙන්කර ගන්නේ කොහොමද කියන එක.මෙහිදී අප මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ලාංකිකයන් වන අප දින වෙන්කර ගත යුත්තේ කොලඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අයත් Prenota online ලින්ක් එක හරහායි. එසේ නැතිව වෙනත් රට වල…

ඉතාලි භාෂා පාඨමාලාවන් නොමිලේ

ඉතාලි භාෂා පාඨමාලාවන් නොමිලේ

රැකියාවන්හි නිරත ඔබට පහසු වෙලාවන් මිලානෝ නගරයට ආසන්න බරන්සාතේ -Baranzate කියන පුංචි නගරයේ තමයි මෙහි සදහන් පාඨමාලාවන් පවත්වන්නේ. ඉතාලි භාෂා පාඨමාලාවන් නොමිලේ පැවැත්වෙන අතර රැකියාවල නිරත ඔබට පහසු වෙලාවන් තෝරා ගත හැකි බැවින් , දැනුම වැඩි කර ගැනීමට අවශ්‍ය ඔබ එම දැන්වීමෙහි සදහන් දුරකථන අංකය හා සම්බන්ධ වී වැඩි විස්තර දැන ගන්න

ඔබටත් ජනසංගණනයට ලිපියක් ලැබුනාද?

ඔබටත් ජනසංගණනයට ලිපියක් ලැබුනාද?

CENSIMENTI PERMANENTI POPALAZIONE E ABITAZIONI ඔබටත් Istat (Istituito Nazionale di Statistica- ජාතික සංඛ්‍යාන ආයතනය) ආයතනයෙන් ලිපියක් ලැබුනාද? කාලයකට කලින් ඉතාලියේ ජනසංගනනයක් කෙරැනේ අවුරුදු 10කට වතාවක්. නමුත් 2018 වසරේ සිට මෙම තත්වය වෙනස් වෙලා තියෙනවා. Istat ආයතනය තීරණය කර තිබෙනවා වසරක් පාසා මෙම තොරතුරු ලබා ගැනීමට, නමුත් පෙර පරිදි ඉතාලියේ ජීවත් වෙන සියලුම පවුල් වලින් නෙමෙයි,…