ද්විත්ව පුරවැසි භාවයට අදාල ගාස්තු ඉහළට.

ද්විත්ව පුරවැසි භාවයට අදාල ගාස්තු ඉහළට.

වීසා ගාස්තු සහ අනෙකුත් ආගමන විගමන සේවා ගාස්තු දෙසැම්බර් පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එනම් 2023 අයවැය යෝජනා වලට අනුව මෙලෙස වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ . ඒ අනුව නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටින්නේ, ද්විත්ව පුරවැසිභාවය…

පොදු ප්‍රාවහනය බාවිතා කරන ඔබට ලැබෙන අලුත්ම බෝනස් එකට අයදුම් කරන ආකරය.
|

පොදු ප්‍රාවහනය බාවිතා කරන ඔබට ලැබෙන අලුත්ම බෝනස් එකට අයදුම් කරන ආකරය.

වැඩිවෙන ජීවන වියදමත් එක්ක ඉතාලියේ ජීවත් වන ඔබට අලුතෙන්ම ලැබෙන බෝනස් එක තමා පොදු ප්‍රවාහන සේවා වල Abbonamento සඳහා ලබාදෙන බෝනස් දීමනාව. මෙය ලබා ගැනීම සඳහා ප්‍රධානම සුදුසුකම වෙන්නෙ ඔබේ 2021 ආදායම වාර්ෂිකව ‍යූරෝ 35000 වඩා අඩුවීම. (Reddito lordo annuale euro 35000) ඊට අමතරව වෙබ් අඩවියට පිවිසීම සඳහා SPID හෝ CIE පහසුකම් අනිවාර්යයි. ලබාදෙන උපරිම…

ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?
|

ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?

බොහෝ දෙනෙක් අහන දෙයක් කොහොමද තමන් නිවසෙ​හි ඇතිකරන සුරත​ල් සතා​ව වෙනත් රටකට සිට ලංකාවට ගෙනයන්​නේ කියන එක. මේ ​ඒ වැඩපිලිවෙ​ල සරළව. යම් අඩුපාඩුවක් ඇතිනම් එය නිවැරදි කරන්න. මේ වැඩපිලිවෙල​ට දින කිහිපයක් ගතවෙ​න නිසා මෙය ඉක්මනි​න් කරගත නොහැකිය. සුරතලාගේ Passport සෑදීම. Vaccinations ලබා දීම. පනු බෙහෙත් ලබා දී ඒ බව සහතික කර ගැනීම. Microchip එක දැමීම….

ෆැමිලියාර් එක එම්බසියෙන් රිජෙක්ට් කරලා. දින 10 ලියුම දුන්නට පස්සේ, නිවැරදිව ඩොකුයුමන්ට් ඉදිරිපත් කරලා වීසා ගන්නේ කොහොමද?

ෆැමිලියාර් එක එම්බසියෙන් රිජෙක්ට් කරලා. දින 10 ලියුම දුන්නට පස්සේ, නිවැරදිව ඩොකුයුමන්ට් ඉදිරිපත් කරලා වීසා ගන්නේ කොහොමද?

ලිපිය සෑහෙන දිගයි.ඒත් හැමෝටම මේ දේ වැදගත් වෙනවා.ඒ නිසා අවසන් වෙනකන්ම කියවන්න. ඇත්තටම මේක ලියන්න හිතුවේ අපි වගේම ෆැමිලියාරේ Document එකට කට්ට කාපු අය වෙනුවෙන්. හොර කරලා බො​රු කරලා සල්ලි වලට යන අයට නෙමේ. එයාලා නිස තමා අපිත් ගොඩක් දුක් වින්දේ. සල්ලි දීලවත් කරගන්න ඕනේ නැ. ඇත්තම කසාදයක්නම් මේක කවදාවත් වරදින්නේ නැ. මේ අපේ දෙවනි…

නාන්න යනවානම් පරිස්සම් වන්​න
|

නාන්න යනවානම් පරිස්සම් වන්​න

පට්ට රස්නෙයි නේ මචන්. නාන්න යන්ද?  “පට්ටනේ, යමු මස් කැල්ලක් පුච්චලා පුංචියට නානගමන් මොනා හරිකරන්න” සමර් එක, අවුරුද්දේ වැඩි කාළයක් සිතලේ ඉන්න යුරෝපේ අයට එලි පහලියට බැහැලා විනෝද වෙනකලේ. මේටි​කේ තියෙන රස්නය ගැන කවුරුත් දන්නවානේ. මේ රස්නේ දවස් වල​ට වතුරකට බැහැලා ඉන්න තියනවා නම් මරු. කනාගටුයි පහුගිය අවුරුදු කිපයේම අපේ ලංකිකයෝ බොහොදෙනෙක් දියේ ගිලි මියගියා. නොසැලකිලිමත්බ​ව හා වෙනත්…

බෝනස් යූරෝ 200 සදහා දැන් ඔබටම අයදුම්කල හැක.
|

බෝනස් යූරෝ 200 සදහා දැන් ඔබටම අයදුම්කල හැක.

Lavoratori Dipendenti ලාගේ Busta paga එකට එකතුවෙන යූරෝ 200 දීමනාව lavoro Autonomo හෝ Lavoro Domestico අයට අද සිට අයදුම් කල හැකිය. එමෙන්ම පහත සදහන් අනෙකුත් ඛාන්ඩ සදහා අයදුම්පත් යොමුකල හැක. Lavoratori Domestici Lavoratori Collaborazione coordinata e continuativa Lavoratori Stagionali Lavoratori dello Spettacolo Lavoratori Autonomi Lavoratori incaricati alle Vendite ඔබේ spid එක මගින් inps වෙබ් අඩවියට…

Nuda Proprietà නිවසක් මිලදී ගැනීම ඉතාලියේ ජීවත්වන ඔබට කොපමන වාසිදායකද?
|

Nuda Proprietà නිවසක් මිලදී ගැනීම ඉතාලියේ ජීවත්වන ඔබට කොපමන වාසිදායකද?

Nuda proprietà කියන්නේ මොකක්ද? ඔබ මෙවෙනි නිවසක් මිලදි ගත්තත් ඔබට නිවසේ හිමිකම ලැබුනත් ඔබට නිවසේ පදිංචිය සදහා යාමට හැකියාවක් නැහැ. මෙම විකුනන නිවසේ හිමිකරු යම් දිනය​ක මියගිය විට පමනක් ඔබට මෙහි පදිංචි වීමට හැකියාව ලැබෙන්නේ.සාමාන්‍යයෙන් මෙවෙනි නිවෙස් බොහෝ විට විකිනීම සිදු කරන්නේ තමාගෙන් පසුව උරුමක්කරයෙක් නොමැති පුද්ගලයින් හා දරුවන් නොමැතිවම තනියම ජීවත් වන පුද්ගලයින්ය. මෙම…

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්
|

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්

ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛ​න නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන් සදහා ලේඛන බාර දීම සිදු කල හැක. New procedure for legalizations Dear customer please be informed that from May 2nd 2022 to submit your…

ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?
|

ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?

ඔබේ දරුවන්ටත් Cittadinanza Italiana ලබා ගන්න කැමති ද? මේ දිනවල ඉතාලි පාර්ලිමේන්තුව උනුසුම් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදේශික දරුවන් හට ඉතාලියේ Cittadinanza ලබාදීමට අනුමැතිය ගැනීම වෙනුවෙනි. මේ වනවිට තිබෙන නීතිය අනුව ඉතාලියේ උපත ලැබූවත් Cittadinanza ලබා දීමට බොහෝ නිර්නායකයන් සලකනු ලබයි. වයස 18 ලැබූවත් Residenza නොමැති වීම, වෙනත් රටක අධ්‍යාපනය ලැබීම වැනි හේතූන්…

Assegno Unico මුදල් ලැබුනද?

Assegno Unico මුදල් ලැබුනද?

2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත Assegno Unico e Universale ai Figli සද​හා ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා මේ දිනවල මුදල් ලැබෙමින් පවතී. ඔබ මාර්​තු මාසයේ සිට අයදුම්පත් යොමු කරන්නේ නම්, ඊලග මාසයේ අවසානයේදී මුදල් ලැබෙනු ඇත. උදාහරණයක් විදිහට මාර්තු මස අයදුම්පත් යොමු කලහොත් අප්‍රේල් මස අවසානයේදීත්, අප්‍රේල් මස අයදුම්පත් යොමුකළ හොත් මැයි මස අවසානයේදීත්…