RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?
|

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?

මේ දිනවල බොහෝ ශ්‍රීලාංකිකයන්ට Inps මගින් ලබාගත් RDC නැවත ගෙවන ලෙස දැනුම්දීම් සිදුකර ඇත. එයට හේතුව වී ඇත්‍තේ ඔවුන් විසින් සහතික කරන ලද දත්ත නිවැරැදි නොවීමය. RDC ලබා ගැනීමට පහත සඳහන් මූලික සුදුසුකම් සම්පූර්ණ කල යුතුය. වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියාවක නිරතවී ම හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද…

ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?

ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2022 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා සදහා අයදුම්පත් බාර ගැනීම ජනවාරි මස 27 වන දින​ද, තාවකාලික වීසා සදහා අයදුම්පත් බාරගැනී​ම පෙබරවාරි මස 01 වන දි​න සිට ආරම්බ කරන ලදී. මේ වීසා…

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]
|

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]

Inps මගින් නිකුත් කරන 2022 Modello CUD මාර්තු 16 වනදා සිට ලබා ගත හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.ගිය වසරේදීද මාර්තු මැද සිට මෙම දත්ත නිකුත් කෙරිණි . එය 730 පෝරමය සකස් කිරීම, Isee සහ වෙනත් බොහෝ අත්‍යවශ්‍ය ලේඛන සදහා අනිවාර්ය වන අතර, 2021 තුළ INPS වෙතින් ආදායමක් ලබා ඇති පහත සදහන් පුද්ගලයින් සඳහා inps වෙබ්…

කොමූනේ නිවාස සදහා අයදුම් කිරීම.
|

කොමූනේ නිවාස සදහා අයදුම් කිරීම.

Domanda casa Popolare di Milano පෙබරවාරි 24 වනදා සිට මිලානෝ කොමුනෙ යටතේ casa popolare සදහා අයදුම්පත් බාරගනු ලැබේ.නිවාස 700 අඩු කුලී පදනම යටතේ ලබා දීමට comune di Milano සහ Aler එක්ව කටයුතු කරයි. MM Spa මේ සම්බන්ධ ක්‍රියාකාරී ආයතනය වේ.ISSE අගය යූරෝ 3000 අඩු අය සදහා නිවාස වලින් 40% පමන වෙන්කර ඇත. වෙනත් නිර්නායකයන්ද මේ…

කාර්තා සොර්ජෝර්නෝව සදහා එන ප්‍රශ්න පත්‍රය මොන වගේද?
|

කාර්තා සොර්ජෝර්නෝව සදහා එන ප්‍රශ්න පත්‍රය මොන වගේද?

ඉතාලියේ ඉන්න අලුතින් ආව අයට වගේම කාර්තා සොර්ජෝර්නෝව සදහා අයදුම් කිරීම​ට බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. කාර්තා සොර්ජෝනෝ එක අයදුම්කිරීමට A2 විභාගය සමත්වීම අනිවාර්ය දෙයක් කියලා හැමෝම දන්නවනේ. සමහර අයට නම් මේක ලියන එක අමාරු නෑ කියලා තමයි කියන්නේ.ඇත්තටම A2 විභාගය සමත්වෙන එක ලොකු අමාරුවක් නෙමෙයි. අද මේ ඉදිරිපත් කරන වෙබ්…

වාහනයක්  අඩුමුදලකි​න් රක්ෂණය (Assicurazione) කරන ආකාර​ය
|

වාහනයක් අඩුමුදලකි​න් රක්ෂණය (Assicurazione) කරන ආකාර​ය

අපි හැමෝගෙම බලාපොරොත්තුව අපේම ගෙයක් අපේම වාහනයක් අරන් ලස්සනට ජීවත් වෙන්න. ගෙයක් ගැනීම කෙසේ වෙතත් ඉතාලියේ වාහනයක් ගැනීම නම් අමාරු කාර්‍යයක් නෙවේ. රියදුරු බලපත්‍රය පරිවර්තනය කරගෙන හෝ අලුතින් අරගෙන මාස 3/4 පඩියකින් ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න ඉතාලියෙදි ඔබට පුලුවන්. එසේ නොමැති නම් නොමිලේම පාවිච්චි කල වාහනත් සොයා ගැනීමේ හැකියාවත් තිබෙනවා. වාහනේ ඔබේ නමට හරවගෙන…

ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලංකීකයෙක්  මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අයුරු

ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලංකීකයෙක් මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අයුරු

මරණය අප සියලුදෙනටම  මුහුණදීමට සිදුවෙන පොදු නියායකි. ඉතාලියේ ජීවත්වෙන ලාංකිකයකු මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු ඉතාලිය තුල සිදුකිරීමට හෝ දේහය ලංකාවට රැගෙන යාමට අවශ්‍ය විටදී ඒ සදහා අවසර ප්‍රතය Nulla osta ලබාගැනීමට ඉදිරිපත්ල කලයුතු ලිපි ලේඛණ. මියගිය පුද්ගලයාගේ වලංගු ගුවන් ගම​න් බලපත හා ඡායාපිටපතක්. ඉතාලි රැදි සිටී​මෙ බලපත (permesso di sogiorno) හා ඡායා පිටපතක් ….

පුද්ගලයින් 80000 කට ඉතාලියට ඇතුල් වීමේ අවස්තාවක්?

පුද්ගලයින් 80000 කට ඉතාලියට ඇතුල් වීමේ අවස්තාවක්?

Roma, 29 Novembre 2021 නව ගැසට් පත නත්තලට කලින් කැබිනට් මන්ඩලය වෙත, Il Messaggero වාර්තා කරන පරිදි නව ගැසට් පත මගින් යුරෝපා සංගමයට අයත් වන හා අයත් නොවන් පුද්ගලයි​න් සදහා ඉතාලියට රැකියාවන් සදහා ඇතුල්වීමට රැකියා කෝටාව​ක් හදුන්වා දීමට සුදානම​ක් පවතින බව සදහන් කරන​වා. මෙය පසුගිය වසරේ (2020) ලබාදුන් 30850 සිට 80000 ක් දක්වා වර්දනය කරන…

යූරෝ  1 ​ට ඉතාලියෙන් ගෙයක්?

යූරෝ 1 ​ට ඉතාලියෙන් ගෙයක්?

ඉතාලියේ විශාල නගරවල ජනගහනය ඉහල යනමුත් ග්‍රාමීය පලාත් ජනශුන්‍ය කලාප වෙමින් පවතින බව ඔබ දන්නවාද? ග්‍රාමීය තරුණ පරම්පරාව විශාල ලෙස නගර ආක්‍රමණය කරද්දී ගම්බද විශාල නිවෙස් ප්‍රමාණයක් ගරාවැටෙමින් පවතී. මේ පිලිබදව පුවත්පත් මගින් තොරතුරු දුටු Rubia Andrade මෙය සිය දෑසින්ම දැකගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ සිට ඉතාලියේ දකුණු සිසිලියේ පිහිටි Mussomeli ගම්මානය වෙත පැමිනියාය.ඇය දුටුවේ සිය…

කල් ඉකුත්​වූ සොර්ජෝර්​නෝ එකෙන් ඉතාලි එන්න පුලුවන් ද?
|

කල් ඉකුත්​වූ සොර්ජෝර්​නෝ එකෙන් ඉතාලි එන්න පුලුවන් ද?

කෝරෝනා වසංගතය හේතුවෙ​න් පනවා තිබු ගුවන් තහන​ම අවසන් වීම​ත් සමග 2020/2021 කාළය තුල රැදිසිටිමේ බලපතෙහි වලංගු කාළය අවසන්වූ අය​ට දෙසැම්බ​ර් 15 තෙක් ඉතාලියට ඇතුල්විමට සහන කාලයක් ලැබුන බව ඔබ මම කවුරුත් දන්​නා කරුනකි. මේ සහන කාළය තුල බොහෝ දෙනෙක් ප්‍රයෝජනය ගත්තෙය. එසේන​ම් ගැටලුව කුමක්ද? ගැටලුව නම් මේ කාළය තුල දිර්ඝ කාලයක් ලංකාවේ සිටිය අයට එන්න…