කාර්තා සොර්ජෝර්නෝව සදහා එන ප්‍රශ්න පත්‍රය මොන වගේද?
ඉතාලියේ ඉන්න අලුතින් ආව අයට වගේම කාර්තා සොර්ජෝර්නෝව සදහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. කාර්තා සොර්ජෝනෝ එක අයදුම්කිරීමට A2 විභාගය සමත්වීම අනිවාර්ය දෙයක් කියලා හැමෝම දන්නවනේ. සමහර අයට නම් මේක ලියන එක අමාරු නෑ කියලා තමයි කියන්නේ.ඇත්තටම A2 විභාගය සමත්වෙන එක ලොකු අමාරුවක් නෙමෙයි. අද මේ ඉදිරිපත් කරන වෙබ්…