ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE
|

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE

නිත්‍යානුකුල ඉතාලියේ රැදීසිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමීපුරැසයා ,භාර්‍යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ. මේ කියන්නේ යන්නේ FAMILIARE එකක් කරන හැටි ගැන සරල විදියට (2019 නිතිය අනුව Milano වලින්) මේ දේවල් වෙනත් නගර වලදි සුලු වෙනස්කම් වෙන්න පුලුවන්, ඒ වගේම ඉදිරියේදි මේ නීති…

මරණයන් ලියාපදිංචි කිරීම

මරණයන් ලියාපදිංචි කිරීම

අවශ්‍ය උපදෙස් හා ඉදිරිපත් කලයුතු ලියකියවිලි ඉතාලිය, සයිප්‍රස්, ග්‍රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණයන් ලියාපදිංචි කිරීම හා මරණ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය .   අයදුම් කිරීම මියගිය අයගේ සමිපතම ඥාතියෙකු (කාලත්‍රයා / දුදරුවන් ,දෙමාපියන් සහෝදර සහෝදරියන් හෝ මරණය සිදුවන අවස්ථාවේදී අසල සිටි සමීපතමයකු )…

විවාහ ලියාපදිංචි කිරීම සදහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි

විවාහ ලියාපදිංචි කිරීම සදහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි

ඉතාලිය, සයිප්‍රස්, ග්‍රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල ශ්‍රී   ලාංකිකයන්ගේ විවාහයන් ලියාපදිංචි කිරීම හා විවාහ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය. කරුණාකර පහත සදහන් අදාල ලේඛනවල  මුල් පිටපත්, ඒවායේ  ඡයා පිටපතක්   සමග  ස්ත්‍රී හා පුරුෂ පාර්ශවයට වෙන වෙනම පහත අනුපිලිවලට  සකසා ඉදිරිපත්  කළ යුතුය. අවශ්‍යතාවය           …

2018.03.01 දින සිට ක්‍රියාත්මක සංශෝධිත කොන්සියුලර් සේවා ගාස්තු

2018.03.01 දින සිට ක්‍රියාත්මක සංශෝධිත කොන්සියුලර් සේවා ගාස්තු

2018.02.09 දිනැති ශ්‍රී ලංකා ජන රජයේ 2057/35 දරණ අති විශේෂ  ගැසට් පත්‍රය මගින් සංශෝධිත ගාස්තු අනුව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සපයනු ලබන කොන්සියුලර් සේවා සදහා අයකරනු ලබන ගාස්තු ප්‍රමාණයන් පහත දැක්වේ. කොන්සියුලර් සේවා ගාස්තු උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම. විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සදහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර , එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික…

ඔබගේ නව විදේශ ගමන් බලපත්‍ර “කුරියර්” සේවාව මගින් ලබාගැනීමට අයදුම් කිරීම.

ඔබගේ නව විදේශ ගමන් බලපත්‍ර “කුරියර්” සේවාව මගින් ලබාගැනීමට අයදුම් කිරීම.

1.දුරකතන අංකය පැහැදිලිව සදහන් කල යුතුය. 2. “CAP” සංකේතය නිවැරදිව සටහන් කරන්න. 3. චිතපෝනයේ ඇති (DOOR BELL)  (ඔබගේ නම නොවිය හැක) සහ අංකය සදහන්   කරන්න. 4. ඔබගේ නම නිවැරදිව ලියන්න. 5.නිවැරදි ලිපිනය සදහන් කරන්න. සැලකිය යුතුයි. “කුරියර්” සේවාව මගින් ලියවිලි ලබා ගැනීමට අයදුම්පත තානාපති කාර්යාලයට භාරදුන් පසු ඔබගේ ලිපිනය වෙනස් කිරීමක් කරන්නේනම් “කුරියර්” සේවාව මගින්…

ඉතාලියේ ශ්‍රී ලංකා එම්බසියෙන්  නිශ්කාෂණ වාර්තා ලබාගැනීම.

ඉතාලියේ ශ්‍රී ලංකා එම්බසියෙන් නිශ්කාෂණ වාර්තා ලබාගැනීම.

මුල් අයදුම් පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත් A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අයදුම්කරු පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය. ​සම්පූර්ණ කරන ලද  ඉල්ලුම් පත්‍රය. උප්පැන්න සහතිකයේ මුල් පිටපත ( පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ) ඔබ සතු වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ එහි පැහැදිලි ඡායා…

එම්දිබසියෙන් දිවුරුම් ප්‍රකාශ සහ ඇටෝර්නි බලපත්‍ර සහතික කිරීම.

එම්දිබසියෙන් දිවුරුම් ප්‍රකාශ සහ ඇටෝර්නි බලපත්‍ර සහතික කිරීම.

1.සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශය හෝ ඇටොර්නි බලපත්‍රය. 2.ඉල්ලුම්කරුගේ ශ්‍රී ලංකා වලංගු ගමන් බලපත්‍රය සහ ජායාපිටපතක් 3. ඉල්ලුම්කරුගේ ඉතාලි හැදුනුම්පත(ලිපිනය තහවුරු කිරීම සදහා) සහ ඡායා පිටපතතක් 4.සාක්ෂිකරුවන්ගේ ශ්‍රී ලංකාවේ වලංගු ගමන් බලපත්‍ර  සහ ජායාපිටපතක් බැගින්. 5.ඉල්ලුම්කරු හා සාත්ෂිකරුවන්ගේ රැදී සිටීමේ බලපත්‍ර හෝ ඉතාලි පුරවැසිභාවය ලබා නැති බව සනාථකල හැකි ලේඛණ. ​සැලකියයුතු කරුණු. ඇටෝර්නි බලපත්‍රය පිළියෙල…

කොන්සියුලර් ප්‍රකාශ සදහා අයදුම් පත්‍රය.

කොන්සියුලර් ප්‍රකාශ සදහා අයදුම් පත්‍රය.

(DICHIARAZION CONSOLARE / CONSULAR DECLARATION) කොන්සියුලර් ප්‍රකාශ සදහා අයදුම් පත්‍රය. ​1.සම්පූර්ණ කරන ලද පහත සදහන් අයදුම් පත්‍රය ​2.ඉල්ලුම්කරුගේ වලංගු ගමන් බලපත්‍රය. (ඡායා පිටපත් සමග) ​3.ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතික (Original)සමග ඉංග්‍රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග) ​4.ඉල්ලුම්කරු විවාහක නම් විවාහ සහතිකය සමග   ඉංග්‍රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග) ​5.ඉල්ලුම්කරුගේ කලත්‍රයාගේ (බිරිද හෝ ස්වාමි පුරුෂයාගේ) හා දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්…

ඉතාලියේ ශ්‍රී ලංකා එම්බසියෙන් පරිවර්තනය කිරිම්

ඉතාලියේ ශ්‍රී ලංකා එම්බසියෙන් පරිවර්තනය කිරිම්

ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීම උපදෙස් :- 1.අදාල සිංහල හෝ දෙමළ මුල් සහතික සහ ඒවායෙහි ඉංග්‍රීසි පරිවර්තන ඉදිරිපත් කල යුතු අතර එම සියලු ලේඛණ  කොළඹ විදේශ කටයුතු අමාත්‍යාශයේ කොන්සියුලර් අංශය මගින් වසරක් ඇතුලත සහතික කර තිබිය යුතුය.(විදේශ කටයුතු අමාත්‍යංහයේ කොන්සියුලර් අංශය මගින් සහතික කරන ලද ලේඛණයක් වලංගු වන්නේ සහතික කරන ලද දින සිට එක් වසරක කාලයක් සදහා…