2023-2025 ඉතාලි වීසා නීතියට අමත්‍යාංශ මණ්ඩල අනුමැතිය.
|

2023-2025 ඉතාලි වීසා නීතියට අමත්‍යාංශ මණ්ඩල අනුමැතිය.

සෙනසුරාදා දිනයේ ඉතාලියට නැවතත් වීසා නීතියක් පැමිනෙන්න යන පුවත වාර්තා කලා. මේ වන විට ඒම නීතිය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට අමත්‍යාංශ අනුමැතිය හිමිව තිබෙනවා. මෙය 2023-2025 කාලය දක්වා විදේශයන් වලින් ශ්‍රමිකයින් ඉතාලියට ඇතුල් කර ගැනීම සදහා නියෝගයක් ලෙසින් ඉදිරිපත් වන්නේ.මෙහි සමස්ත කෝටාව හාර ලක්ශ පනස් දෙදහස​ක් පමන වන්වා. 2023 වර්ශයට 136,000 2024 වර්ශයට 151,000 2025…

ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!
|

ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!

ඉතාලියට රැකියාවන් සදහා තව​ත් ශ්‍රමිකයි​න් අවශ්‍ය​යි. Giorgia Meloni Prime Minister of Italy ඊයේ දිනයේදි පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේ​දි ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය මේබ​ව දැනුම් දී තිබෙන​වා. ඒ අනුව Giorgia Meloni ආන්ඩුව විසින් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව වෙත ගැසට් පත්‍රයක් ඉදිරිරිපත් කිරීමට තීරනයක් ගෙන තිබෙනවා. මෙය 2023 – 2025 කාලය පදනම් කරගෙන ක්‍රියාත්මක් කිරීමට නියමිතයි. මෙම…

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව් …
|

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව් …

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව් මේ දවස්වල බොහෝදෙනෙක් අහන ප්‍රරශ්නයක්. උත්තරය ඔව් එන්න පුලුවන්. මැදපෙරදිග,සයිප්‍රස්,‍ඉශ්‍රායල්,කොරියාව,ලෝකේ ඔනැම රටක ඉන්න කෙනෙක්ට මේ විදියට උත්සාහකරන්න පුලුවන්. ඊ​ට අවශ්‍ය වැදගත්මදේ ඔබ සිටින රටේ ඔබේ රැකියාව හා වැටුප. අවශ්‍ය යම් කෙනෙක්ට මේ ක්‍රමයට සංචාරක visa ලබාගැනිමට උත්සාහකරලා බලන්න පුලුවන්. ඔබ ජිවත්වෙන රට අනුව මේ…

2023 ස්පොන්සර් වීසා තවත් 62000 ක්?
|

2023 ස්පොන්සර් වීසා තවත් 62000 ක්?

2023 Decreto Flussi නීතිය යටතේ රැකියා අවස්තා 82,705 ක ප්‍රමානයක අයදුම් කිරීම සදහා මාර්තු මස 27 වන දින ආරම්භ කල බව ඔබ මේවන විටත් දැනුවත්ව ඇති. බොහෝ දෙනෙක් ඒ සදහා ඉල්ලුම් කලා. මාර්තු 27 වනදා පලමු තප්පර කිහිපය ඇතුලත අයදුම් කල ලාංකීකයින් බොහෝ දෙනෙක්ට නුල්ලා ඔස්තා ලැබී මේ වන විට VFS ආයතනයට තම වීසා අයදුම්…

ඉතාලියේ ඩොකුයුමන්ට් නැත්නම් විසා හදාගන්නේ කොහොමද?
|

ඉතාලියේ ඩොකුයුමන්ට් නැත්නම් විසා හදාගන්නේ කොහොමද?

ඉතාලියේ සිටින visa නැති ලංකාවේ නිත්‍යානුකූලව කසාද බැදපු යුවලකට දරුවෙ​ක් ලැබෙන්​න සිටින විට visa හදන්න පුලුවන්​ද? ඔව් පුලුවන්. මේ දිනවල බෝහෝ දෙනෙක් පිලිතුරක් සොයන ගැටලුවක්. මෙයට යම් කාලය​ක් ගතවෙ​න අතර සාර්ථක පිලිතුර​ක් ලබා ගතහැක. මවට පියාට දෙද්නාටම Visa නැති හෝ එක් සහකරුවේකුට පමන visa ඇති නම් අනෙ​ක් කෙනට මෙය​ට ඉල්ලුම්කල හැකිය Tribunale Minorenni. ඉතාලියේ සිටින…

2023 ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?
|

2023 ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2023 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා හා තාවකාලික වීසා සදහා අයදුම්පත් බාර ගැනීම මාර්​තු මස 27 වන දින​ ආරම්බ කරන ලදී. මේ වීසා වර්ග සදහා අයදුම් කලහැකි අවසන් දිනය වන්නේ දෙසැම්බ​ර්…

ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?
|

ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?

2023 ඉතාලි visa නීතියට ඉල්ලුම්කල අයට Nulla osta ලැබෙන්​න පටන් අරන් තියෙනවා. Bologna Milano Napoli catania නගරවලින් මේ සදහා සුදුකම් ලබපු ලංකාවේ හා අනිත් රටවල අය ඉන්නවා. සියලු දෙනා​ට සුභපැතුම් අනිත් අය ඉවසිල්ලෙන් බලාපොරොත්තු ඉන්න. Null aosta ලැබෙ​න අය මොකද කරන්න අවශ්‍ය? අවශ්‍ය ලියකියවිලි මොනාද? ඔබට කිසිදු ලියකියවිල්ලක් ලංකාවේ පිහිටි ඉතාලි එම්බසියෙන් සහතිකරගන්න අවශ්‍ය වන්​නේ…

ඉතාලි වීසා සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

ඉතාලි වීසා සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා.මේ පිලිබදව ඔබ මේවන විට දැනුවත් ඇති.එමෙන්ම ඔබ වෙනුවෙන් මෙම වීසා සදහා අයදුම් කිරීම සදහා මේ වනවිට සේවායෝජකයෙක් තෝරාගැනෙන ඇතැයි අප සිතනවා. ඔබට මේ…

2023 ඉතාලි වීසා හා ලාංකීකයන් අතර සිදුවන අක්‍රමීකතා..

2023 ඉතාලි වීසා හා ලාංකීකයන් අතර සිදුවන අක්‍රමීකතා..

මේ වර්ශයේ ද බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි ඉතාලි වීසා කෝටාවට ඉල්ලුම්කරන දිනය ප්‍රසිද්ධ කරනු ලැබුවා. රැකියා අවස්ථා 82,000ක් මේ වර්ශයේ ඉතාලි රජය විසින් ලබා දෙනු ලැබු​වා. මේ කෝටාව ශ්‍රී ලාංකිකයන්ටද ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත. ඉතාලියට ලැබෙන්නේ මොන වීසාද? අයදුම් කරන්නේ කොහොමද? රැකියා කෝටාව කොපමනද? ඒ සම්බන්ද ලිපිය කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න. ඉතාලි වීසා…

ඉතාලි වීසා 2023 [ඉතාලි ස්පොන්සර් වීසා]
|

ඉතාලි වීසා 2023 [ඉතාලි ස්පොන්සර් වීසා]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා. මේ සියලුම විස්තර මුල සිට අවසන් වනතුරු හොදින් කියවන්න. සෘතුමය නොවන රැකියා.(ස්පොන්සර් වී​සා) සෘතුමය නොවන රැකියා ඛාන්ඩය යටතේ රැකියා අවස්ථාවන් 24,105 ක ප්‍රමානයක්…