ඉතාලි Sponsor visa | වතු වීසා නීති නීතිය සම්මතයි. නැවත ඉතාලියෙන් වීසා නිකුත් කිරීමක්.

ඉතාලි Sponsor visa | වතු වීසා නීති නීතිය සම්මතයි. නැවත ඉතාලියෙන් වීසා නිකුත් කිරීමක්.

2022 දෙසැම්බර් මස 28 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ගැසට් පත්‍රයක් මගින් විදේශ රටවලින් රැකියාවන් සදහා විදේශිකයින් ගෙන්වීමේ ගැසට් පත්‍රය සම්මත වී තිබෙනවා. බොහෝ විට එය මේ මාසයේ ප්‍රසිද්ද කිරීමට නියමිතයි. මෙම දිනය ප්‍රසිද්ද කිරීමෙන් පසුව මේ සදහා අයදුම් කල හැකි රැකියා ඛාන්ඩ, එක් එක් ඛාන්ඩයට අයත් කෝටාව හා අයදුම් කල හැකි දිනය සටහන් කරයි….

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)
| |

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)

මෙ​ය පැරණි නෛතික සංකල්පයක් වන අතර, ඒ අනුව මෙය සදහා අයදුම් කරන පුද්ගලයා​ උපන් රටෙහි පීඩාවට පත් වූ පුද්ගලයෙකුට වෙනත් ස්වෛරී අධිකාරියකින්, විදේශීය ජාතියකින් හෝ ආගමික අභයභූමියකින් ආරක්ෂාව ලැබිය හැකිය. එ​සේ ලබා ගන්නා බලප්‍රත්‍රය නම් rifugio permesso di soggiorno නමින් හැදින්​වේ. මෙය දේශපාලන රැකවරණ සඳහා පදිංචි බලපත්‍රය සරණාගත තත්ත්වය දරන පුද්ගලයාට පොලිස් මූලස්ථානය මගින් නිකුත්…

ස්විඩන් scholarship එකක් ගන්නා ආකාරය.

ස්විඩන් scholarship එකක් ගන්නා ආකාරය.

මේ වෙබ් අඩවියෙන් ඉතාලිය සම්බන්ද ලිපි බොහොමයක් පළවූව​ත් බොහෝ දෙනෙක් ඉතාලියේ ස්ටුඩන්ට් වීසා ගැන නිතරම විමසන නිසත්, මේ වන විට ඉතාලියට ස්ටුඩන්ඩ් වීසා ලබා ගැනීම අපහසු නිසා ලේසියෙන් ස්ටුඩන්ට් වීසා ලබාගන්න පුලුවන් ස්විඩන් ගැන ලිපියක් ලියන්න සිතු​නා. ස්විඩන් වල මේ Scholarship එක පිරිනමන්නේ Swedish Institute මගින්.මෙම Scholarship එක ලබාදෙන්නේ Masters එකක් කිරීම සදහායි. මුලින්ම ඔබ…

සංචාරක වීසාවකි​න් ඉතාලියේ වැඩ කල හැකිද?

සංචාරක වීසාවකි​න් ඉතාලියේ වැඩ කල හැකිද?

ප්‍රධාන මාතෘකාවක් වන සංචාරක වීසා මගින් දින 90 කාලයක් රැදී සිටිමට අවසර දී ඇති නමුත්. දින 90 ට වඩා කාලයක් රැදී සිට ඒම බලපත්‍රය මගින් ඉතාලියේ රැකීයාවක් කිරිම සදහා හැකියාව තිබෙදැයි බොහෝ දෙනාට ගැටලුවක් වී තිබේ. සරල වශයෙන්ම සදහන් කරනවනමි සංචාරක වීසා මගින් අවාසනාවන්ත ලෙස ඉතාලියේ රැදී රැකීයාවක් සිදුකිරිමට නොහැකිය. තවද සංචාරක වීසා බලපත්‍රය රැකියා…

VFS ආයතනට visa ඉල්ලුම්පත්ලබාදෙන අලුත්ම විදිය

VFS ආයතනට visa ඉල්ලුම්පත්ලබාදෙන අලුත්ම විදිය

ඉතාලි වීසා සදහා වෙලාවක් වෙන්කරවාගැනීම. වීසා කාණ්ඩ Tourism Business religious transit study 26/07/2022 සිට ක්‍රියාත්මකවෙන පරදි ඉහත සදහන් වීසා කාණ්ඩයන් සදහා වීසා අයුදුපත්භාර දිමට වෙලාවක් වේන්කරවාගතයුතුවේ. එය ලබා ගැනිමට සදුදා සිට සිකුරාද දක්වා සවස 3 සිට 5 දක්වා අංක 98 ජාවත්තපාර කොලඹ 5 පිහිටි forsiter global services ආයතනයේ කාර්‍යාලයට පැමිනිය යුතුය. මෙමගින් ඔබට පහසුවෙන් ඔබගේ අයදුම්පත්…

ඉතාලි වතු වීසා හා ස්පොන්සර් වීසා නුල්ලා ඔස්තා නිකුත් වේ.
|

ඉතාලි වතු වීසා හා ස්පොන්සර් වීසා නුල්ලා ඔස්තා නිකුත් වේ.

මේ වසරේ ජනවාරි 27 වන දින ආරම්​භ කරන ලද ස්පොන්සර් වීසා හා පෙබරවාරි 01 වනදා සිට ආරම්භ කරන ලද වතු වීසා නොහොත් සෘතු වීසා සදහා නුල්ලා ඔස්තා නිකුත් කිරීම මේ වන ඉතාලියේ ෆ්‍රෙපෙත්තූරා ආයතන මගින් ආරම්භ කර තිබෙනවා. ස්පොන්සර් වීසා සදහා බලාපොරොත්තු තබාගත හැක්කේ කාහටද? 2020 වසරේ අප සමූහයට ලැබුන තොරතුරු අනුව ස්පොන්සර් වීසා ලබාදීම…

ෆැමිලියාර් එක එම්බසියෙන් රිජෙක්ට් නොවී ගොඩ දාගෙන්නේ කොහොමද?
|

ෆැමිලියාර් එක එම්බසියෙන් රිජෙක්ට් නොවී ගොඩ දාගෙන්නේ කොහොමද?

Familiar visa apply කරපු සහ ​ඇpply කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව් වෙයි. හොදින් කියවලා බලන්න. (විශේශයෙන්ම කියන්න ඕනි මේ දේවල් අදාල වෙන්නෙ හරිම විදියට ​​​Marry කරපු 1st original Marriage (Divorce නැති) එකේ අයට පමණයි.) ලංකාවෙන් Familiar visa එකට යන්න ඉන්න කෙනාට අදාලයි. ඔයාලගෙ Birth certificate, National ID, Marriage certificate & passport මේ Document 4ම සම්පූර්ණ…

ඉතාලියට බෝඩ​ර් පනිනවද?
|

ඉතාලියට බෝඩ​ර් පනිනවද?

මචන් මග රටකට  ඇවිත් පනින්න පුලුවන්ද? පනින්න පෙර සිතාබලමු.පිටරට විස්තර මෙව්​වා.ඒකාලේ ඉදන්ම යුරෝපයට බෝහෝ දෙනෙක් ආව ක්‍රමය “බෝඩර් පැනලා” අදට ක්‍රියාත්මකවෙනවා. එත් පනින්න කලින් හොදට හිතලා බලන්න මොකද ඒ කාලේට වඩා අද යුරෝපයේ නීතිවෙනස්. මේ වෙද්දි ලංකාවේ පවතින තත්වය එක්ක හැමකෙනෙක්ම බලන්නෙ රටකට යන්නයි. බෝඩර් පනිමුද? මෙක ලියලා මට පොලිසියන්න වෙයිද? පැනිල්ලේ ඇති තරම කියවලා…

සංචාරයක වීසා සදහා අයදුම් කිරීමට සුදානම් අය සදහා සුබ ආරන්චියක්.

සංචාරයක වීසා සදහා අයදුම් කිරීමට සුදානම් අය සදහා සුබ ආරන්චියක්.

ඉතාලියේ සංචාරය සඳහා කෙටි කාලීන වීසා නිකුත් කරනබව VFS ආයතනය සඳහන් කරයි. මෙම වීසා ඉල්ලා සිටීමේදී පිටත්වීමට අවම දින 15කට පෙර සහ උපරිම දින 30ක් ඇතුලත වීසා ඉල්ලුම් කල යුතු බව දන්වා ඇත.මේ ගැන ඔවුන් වැඩි විස්තර දැනුවත් කර නැතත් ඉදිරි දින කිහිපයේ මේ ගැන විස්තර දැනගන්න ලැබේවි. හැම විටම සුදුසුකම් සකසාගෙන මේ සදහා අයදුම්කරන්​න….

ඉතාලියේ අද්‍යාපනය ලැබීමට අවස්තාවක් [ස්ටුඩන්ට් වීසා]
|

ඉතාලියේ අද්‍යාපනය ලැබීමට අවස්තාවක් [ස්ටුඩන්ට් වීසා]

ඉතාලියේ Calabria විශ්ව විද්‍යාලය, උපාධි අපේක්ෂක හෝ උපාධි (මාස්ටර් හෝ වෘත්තීය ශාස්ත්‍රපති) සඳහා විදේශීය සිසුන්ට (යුරෝපීය සංගමයෙන් පිටත සිට) පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 120ක් ප්‍රදානය කරනු ඇත. කැලබ්‍රියා විශ්ව විද්‍යාලය Università della Calabria යනු ඉතාලි පොදු විශ්ව විද්‍යාලයකි. Cosenza හි පිහිටා ඇති මෙම විශ්ව විද්‍යාලය 1972 හි ආරම්භ කරන ලදී. එහි දැනට සිසුන් 26,500 ක්…