Dichiarazione di Dimora Abituale කියන්නේ මොකක් ද?
|

Dichiarazione di Dimora Abituale කියන්නේ මොකක් ද?

ඔබ ඔබගේ රැදිසිටිමේ බලපත අලුත්කලපසුව හෝ අජර්නමේන්තුවකල පසුව ඔබගේ comune ලියාපදිංචිකලා ද? ඔබගේ Permesso di soggiorno එක අලුත්කල පසුව හෝ අජොර්නමෙන්තුව කලපසුව ඔබව අයිති comune ඔබගේ රැදිසිටිමේ බලපත ලියාපදිංචි කලයුතුය. මෙ​ය අලුත් නීතියක් නොව අප බෝහෝ දෙනෙක් නොකරන නමුත් කලයුතු දෙයක්. dichiarazione di dimora abituale කියන්නේ මේ කරනාවටයි. මෙ​ය සිදුකිරිම මගින් ඔබගේ ස්තීර පදිංචි​ය සනාථවේ….

ඔබ ඉතාලියට දඩ ගෙවිය යුතුද? ඔබ නොදැනුවත්​ව ඔබේ නමට දඩ තිබෙනවද?
| |

ඔබ ඉතාලියට දඩ ගෙවිය යුතුද? ඔබ නොදැනුවත්​ව ඔබේ නමට දඩ තිබෙනවද?

ඉතාලියේ ජීවත් වෙද්දි අපි කාගේ කාගේ අතිනුත් වැරදි වෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් දඩ ගෙවන්න වෙලා තියෙන්නත් පුලුවන්. ඔබ දන්නවත් ඇති සමහර දඩ මුදල් අදාල දිනයට නොගෙවීම නිසා ඒවට වැල් පොලි වගේ මුදලක් එකතු වෙන බව. ගිය අවුරුද්දේ වගේ ඉතාලියෙන් නොගෙවා හ්හිටපු දඩ වෙනුවෙන් සහනයක්, බොල් ණය විදියට කපා හැරීමකුත් සිදු කලා. අපි බලමු අද වන විට…

විවාහ සහතිකය ඔබගේ Comune තවමත් ලියාපදිංචිකර නැති ද?
|

විවාහ සහතිකය ඔබගේ Comune තවමත් ලියාපදිංචිකර නැති ද?

මේ වර්ශයේ බෝහෝ දෙනෙක්ගේ Assegno Familiare ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත. එයට හේතුව ලෙ​ස ඔවුන් දන්වා ඇත්තේ ඉල්ලුම්කරුගේ කසාදය තම ස්තීර පදිංචි​ය ඇති Comune ලියාපදිංචි නොවිමය. මේය නව නීතියක් නොවේ කලින් තිබු නීති​ය නියමිත අයුරින්ම ක්‍රියාත්මකවිම ආරම්භවි ඇත. මෙය ඔබට Assegno Familiare පමනක් බලපාන ගැටලුවක් නොව කරනා කිහිපයකටම බලපායි. අලුත උපන් දරුවෙක්ගේ උප්පැන්නය comune ලියාපදිංචි විමේදී….

සරණාගතභාවය , දේශපාලන රැකවරණය [RIFUGIATO / PERMESSO DI SOGGIORNO PER ASILO POLITICO]
|

සරණාගතභාවය , දේශපාලන රැකවරණය [RIFUGIATO / PERMESSO DI SOGGIORNO PER ASILO POLITICO]

වර්ගය, ආගම, ජාතිකත්වය, යම් සමාජ කණ්ඩායමක් හෝ දේශපාලන මතයක් පදනම් කරගෙන පීඩා විඳින්නාවූ භීතියෙන් පෙළෙන්නාවූ, බියක් ඇති කරගත් තැනැත්තෙකු තම රටේ ජීවත් වීමට බියෙන් හෝ ජාතිකත්වය අහිමිවීමෙන් වෙනත් රටක ජිවත් වීමේ අයිතිය ඉල්ලයිද ඔහු සරණාගතයෙකි. සරණාගතත්වය ඉල්ලුම් කර කොමිසමට යෑමට පෙර ඔබට ඇතිවන ගැටලු කිහිපයක පිළිතුරු. සරණාගතවයට අයදුම් කල රිසිට් පත්‍රයෙන් වැඩ කල හැකිද? 22…

Permessi di soggiorno di lungo periodo UE  දීර්ඝ කිරීම අගෝස්තුවල  අනිවාර්යද?
|

Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම අගෝස්තුවල අනිවාර්යද?

කලබල වී ඇති Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම. අවසන් දින නියමයක් නොමැතිව නිකුත් කරන ලද Permessi di soggiorno di lungo periodo UE ලාභින්ගේ විසිමේ බලපත්‍රය වසර 10 ඉක්ම වී ඇත්නම් එය අනිවාර්යයෙන් යාවත්කාලීන කල යුතුවේ. එවිට වසර 10 කාල සීමාවකට යටත්ව අලුත් Soggiorno වක් නිකුත් කරනු ඇත. ඒ වගේම වයස අවුරුදු…

Refugee – රිෆුජි
|

Refugee – රිෆුජි

මේය visa එකක් නොව සරණගාතභාවය ඉල්ලුම් කිරිමකි. ඉතාලියට අනවසරෙන් පැමිනෙ​න අය​ට මෙය ඉල්ලිම අනිවාර්‍ය නොවේ. මෙය ඉල්ලිම ඔබේ කැමත්ත අනුව සිදුකරන්න. මෙ​ය ඉල්ලුම් කිරීමෙ​න් ලැබෙ​න රිසිට් පතට රැකියා ගිවිසුම්ක් ලබාගත හැකි නිසා බොහෝදෙනෙක් මෙය ඉල්ලුම් කරයි. Refugee – කහ කොල​ය මෙ​ය ඉල්ලුම් කිරිමේදි ඔබට ලැබෙ​න ඉල්ලුම්පත. මෙ​ය මාස 06 කාලයකට ඔබට ලැබෙ​න අතර මාස 6න්…

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?
|

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?

මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කුතුහලය ඇතිවී තිබෙන ගැටලුවක් නිසා මේ ලිපිය ඉතාලියේ අපි වෙබ් අඩවිය මගින් ඔබට ඉදිරිපත් කරන්නේ. permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද? මෙය කාලයක පටන්ම තිබූ නීතියක්. ඔබට තිබෙන්නේ permesso di soggiorno illimitato බලපත්‍රයක් නම් එහි වලංගු බාවය මේ වසර වන විට වසර 10 සම්පූර්න වී ඇත්නම්…

Reddito di cittadinanza 2023 වෙනස් වෙයි ද?

Reddito di cittadinanza 2023 වෙනස් වෙයි ද?

Reddito di Cittadinanza: 10 novità nel 2023 RDC 2023 වසරේ අනුමාන කල හැකි වෙනස්වීම් ( මේ පිලිබදව ඉතාලියේ වේබ් පිටුව​ක පලවු පුවතක පරිවර්තනයක්) 01. Nel 2023 il Reddito di Cittadinanza viene erogato per un massimo di 7 mensilità. 2023 වසරේ සිට Rdc දීමනාව ලබා දෙන්නේ උපරිම මාස 7ක් දක්වා පමණි. 02. Continuano a percepire normalmente…

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)
| |

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)

මෙ​ය පැරණි නෛතික සංකල්පයක් වන අතර, ඒ අනුව මෙය සදහා අයදුම් කරන පුද්ගලයා​ උපන් රටෙහි පීඩාවට පත් වූ පුද්ගලයෙකුට වෙනත් ස්වෛරී අධිකාරියකින්, විදේශීය ජාතියකින් හෝ ආගමික අභයභූමියකින් ආරක්ෂාව ලැබිය හැකිය. එ​සේ ලබා ගන්නා බලප්‍රත්‍රය නම් rifugio permesso di soggiorno නමින් හැදින්​වේ. මෙය දේශපාලන රැකවරණ සඳහා පදිංචි බලපත්‍රය සරණාගත තත්ත්වය දරන පුද්ගලයාට පොලිස් මූලස්ථානය මගින් නිකුත්…

ඉතාලියට පැමිනීමටත් පෙරම Codice Fiscale ලංකාවෙන් සාදාගන්නා ආකාරය
|

ඉතාලියට පැමිනීමටත් පෙරම Codice Fiscale ලංකාවෙන් සාදාගන්නා ආකාරය

Codicifiscale ලංකාවේන්ම හදාගෙන එමු ද? ඉතාලි එම්බසියෙන් ලබාදුන්න නවතම සේවය. මෙය බොහෝරටවල ක්‍රියාත්මකවෙන ක්‍රමවේදයක්. ෆැමීලියාර් , ස්ටුඩන්ට් වීසා වලට ඉල්ලුම්කර එය ලැබුන පසුව ඔබගේ codicifiscale – tax code එකට ඔබට ඉල්ලුම්කල හැකිය. Forister ආයතනයෙන් මේ සදහා ඔබට මගපෙන්වනු ලැබේ. Codice Fiscale / Tax Code ඉතාලි බදු කේතය පහසු පියවර 3 කින්: ඔබේ බදු කේත අයදුම් පත්‍රය…