ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන හැමෝටම වීසා ලැබෙනවද?
|

ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන හැමෝටම වීසා ලැබෙනවද?

2023 වර්ශයේ දෙසැම්බ්‍ර ඉතාලි ඉතාලි වීසා නීතීයට අයදුම් කර මේ වන විට බොහෝ දෙනෙක්ට නුල්ලා ඔස්තා නිකුත් කිරීම ඉතාලියෙන් ආරම්බ කර තිබෙනවා.මෙම නීතියට අයදුම් කල ලාකීකයින් බොහෝ දෙනෙක් සුදුසුකම් ලබා තිබෙන පසුබිමක ඔවුන් මීලගට කලයුත්තේ කුමක්ද කියා දනුවත් කිරීම සදහා මෙම ලිපිය පලකරන්න සිතුවා. නුල්ලා ඔස්තා එකක් කියන්නේ මොකක්ද? මෙම ලිපිය ලංකාවේ සිටින අයත් කියවන…

Dichiarazione di Dimora Abituale කියන්නේ මොකක් ද?
|

Dichiarazione di Dimora Abituale කියන්නේ මොකක් ද?

ඔබ ඔබගේ රැදිසිටිමේ බලපත අලුත්කලපසුව හෝ අජර්නමේන්තුවකල පසුව ඔබගේ comune ලියාපදිංචිකලා ද? ඔබගේ Permesso di soggiorno එක අලුත්කල පසුව හෝ අජොර්නමෙන්තුව කලපසුව ඔබව අයිති comune ඔබගේ රැදිසිටිමේ බලපත ලියාපදිංචි කලයුතුය. මෙ​ය අලුත් නීතියක් නොව අප බෝහෝ දෙනෙක් නොකරන නමුත් කලයුතු දෙයක්. dichiarazione di dimora abituale කියන්නේ මේ කරනාවටයි. මෙ​ය සිදුකිරිම මගින් ඔබගේ ස්තීර පදිංචි​ය සනාථවේ….

ඔබ ඉතාලියට දඩ ගෙවිය යුතුද? ඔබ නොදැනුවත්​ව ඔබේ නමට දඩ තිබෙනවද?
| |

ඔබ ඉතාලියට දඩ ගෙවිය යුතුද? ඔබ නොදැනුවත්​ව ඔබේ නමට දඩ තිබෙනවද?

ඉතාලියේ ජීවත් වෙද්දි අපි කාගේ කාගේ අතිනුත් වැරදි වෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් දඩ ගෙවන්න වෙලා තියෙන්නත් පුලුවන්. ඔබ දන්නවත් ඇති සමහර දඩ මුදල් අදාල දිනයට නොගෙවීම නිසා ඒවට වැල් පොලි වගේ මුදලක් එකතු වෙන බව. ගිය අවුරුද්දේ වගේ ඉතාලියෙන් නොගෙවා හ්හිටපු දඩ වෙනුවෙන් සහනයක්, බොල් ණය විදියට කපා හැරීමකුත් සිදු කලා. අපි බලමු අද වන විට…

ෆැමිලියාර් වීසා අයදුම් කිරීමට සිටින හා කල අය සදහා ඉතාලි එම්බසියෙන් විශේෂ දැනුම් දීම​ක්!
|

ෆැමිලියාර් වීසා අයදුම් කිරීමට සිටින හා කල අය සදහා ඉතාලි එම්බසියෙන් විශේෂ දැනුම් දීම​ක්!

29 September 2023 IMPORTANT NOTICE FOR FAMILY REUNION APPLICANTS ඔබගේ නුල්ලා ඔස්තාහි අදාල මාස 6ක කාල සීමාව ඉක්මවා යමින් තිබෙන විට, ලේඛන නීත්‍යානුකූල කිරීමේ (Legalizzazione) ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ කර නොමැති අවස්ථාවකදී, VFS වෙබ් අඩවි​ය හරහා (VFS APPOINTMENT SYSTEM) ඔබගේ වීසා අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා හමුවීමක් ලබා ගැනීමට දිනයක් වෙන් කිරීමට සැමවිටම හැකි බව මතක තබා…

බෝනස් යූරො  350 ​ක් අවුරුද්දක් සදහා (SFL)
| |

බෝනස් යූරො 350 ​ක් අවුරුද්දක් සදහා (SFL)

Reddito Cittadinanza වෙනුවට හදුන්වා දෙන නවතම සහනයන් පුහුණුව සහ රැකියා සඳහා සහාය (SFL) යනු පහත සඳහන් ව්‍යාපෘතිවලට සහභාගී වීමෙන් රැකියා ලබාගැනී​මේ පියවරකි.මේ වන විට රැකියාවක් නොකරන පුද්ගලයින්ව රැකියාව​ක් සදහා ස්ක්‍රීය කිරිමත් දිරිමත් කිරීම අරමුනෙන් මෙම දීමනාව ලබාදීමට සූදානම් වනවා. මෙය ලැබෙනු​යේ කාහට​ද? අවුරුදු 18- 59 ත් අතර විය යුතුයි ආර්තීක අවශ්‍යතාවයන් ඇති අය විය යුතුයි ISEE අගය 6000 ට…

ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.

ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.

රියදුරෙකු විසින් කරන්නාවු වැරදි නිසා රියදුරු බලපත පිලිස් නිළදාරියෙකුට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ කරන්නාවු වැරැද්දේ ස්භාවය අනුව එය කෙටි කාලීනද දිගු කාලීනද යන්න තීරනය වෙන්න පුලුවන්. මෙය මෙලෙස බෙදා වෙන්කල හැක. Ritiro Della patente Sospensione della patente Ritiro Della Patente. රිය ධාවනයේ​දී ඔබ කරන්නවු දරුනු නොවන වැරදි සදහා ඔබේ රියදුරු බලපත පොලිස් නිළධාරියෙකු විසි​න් කෙටිකාලීනව ලබාගැනීම…

වෙනස්වෙන ISEE අගය
|

වෙනස්වෙන ISEE අගය

ISEE ප්‍රතිසංස්කරණ හා වැඩි​වූ බිල්පත්. බිල්පත් වැඩිවිම සම්බන්දයෙන් රජය විසින් යම් සහනයන් ලබාදිමට සුදානම් වන්​වා. ISEE ගණය කිරිමේද යම් වෙනස්කිරීම​ක් කිරිමට ඔවුන් සුදානම්වෙන අතර එම වෙන​ස මගින් බෝහෝ දෙනෙක්ට ප්‍රතිලාභ ලැබේ. ISEE යනු පවුලක ආර්ථික තත්ත්වය තක්සේරු කිරීම සදහා දැනට ඇති සාර්තකම හා සුදුසුම ක්‍රමවේදයයි.මෙම දර්ශකය සියළුම ගෘහස්ථ ආදායම නිරීක්ශනය වන​වා. මෙ​ය මගින් ඔබට බෝහෝ…

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)
| |

හැමෝම හොයන, නොදැන අයදුම් කරන රිෆියුජි.(වාසි හා අවාසි)

මෙ​ය පැරණි නෛතික සංකල්පයක් වන අතර, ඒ අනුව මෙය සදහා අයදුම් කරන පුද්ගලයා​ උපන් රටෙහි පීඩාවට පත් වූ පුද්ගලයෙකුට වෙනත් ස්වෛරී අධිකාරියකින්, විදේශීය ජාතියකින් හෝ ආගමික අභයභූමියකින් ආරක්ෂාව ලැබිය හැකිය. එ​සේ ලබා ගන්නා බලප්‍රත්‍රය නම් rifugio permesso di soggiorno නමින් හැදින්​වේ. මෙය දේශපාලන රැකවරණ සඳහා පදිංචි බලපත්‍රය සරණාගත තත්ත්වය දරන පුද්ගලයාට පොලිස් මූලස්ථානය මගින් නිකුත්…

ඉතාලියට පැමිනීමටත් පෙරම Codice Fiscale ලංකාවෙන් සාදාගන්නා ආකාරය
|

ඉතාලියට පැමිනීමටත් පෙරම Codice Fiscale ලංකාවෙන් සාදාගන්නා ආකාරය

Codicifiscale ලංකාවේන්ම හදාගෙන එමු ද? ඉතාලි එම්බසියෙන් ලබාදුන්න නවතම සේවය. මෙය බොහෝරටවල ක්‍රියාත්මකවෙන ක්‍රමවේදයක්. ෆැමීලියාර් , ස්ටුඩන්ට් වීසා වලට ඉල්ලුම්කර එය ලැබුන පසුව ඔබගේ codicifiscale – tax code එකට ඔබට ඉල්ලුම්කල හැකිය. Forister ආයතනයෙන් මේ සදහා ඔබට මගපෙන්වනු ලැබේ. Codice Fiscale / Tax Code ඉතාලි බදු කේතය පහසු පියවර 3 කින්: ඔබේ බදු කේත අයදුම් පත්‍රය…