ATM ආයතනයෙන් රැකියා අවස්තා 300 ​ක්

ATM ආයතනයෙන් රැකියා අවස්තා 300 ​ක්

ATM ආයතනය යනු මිලානෝ කොමූනය මගින් 100% ක් පාලනය කරනු ලබන පොදු ප්‍රවාහන ආයතනය​ක්. ATM ආයතනයෙන් දැනුම්දී තිබෙන පරිදි රැකියා අවස්තා 300 ​ක් ඔවුන් විසින් නොමිලේ ලබාදෙන පුහුණුවක් මගින් ලබාදීමට සූදානම් වන​වා.මෙම පුහුනුවෙන් පසු​ව D බලපත්‍රයද රියදුරු වරයකු සදහා ඇති සුදුසුකම් සහතිකද ලබා දෙන බව දන්වා ඇත. අලුත් එන රියදුරෙක් සදහා පැය 36 (Tempo pieno)…

එම්බසියේ හොර වැඩ හා ව්‍යාජ වීසා වංචා වැලැක්වීමට පරික්ශකවරු.
|

එම්බසියේ හොර වැඩ හා ව්‍යාජ වීසා වංචා වැලැක්වීමට පරික්ශකවරු.

ශ්‍රී ලංකාව,පකිස්තානය හා බංග්ලාදේශ් යන රට වල ව්‍යාජ ඩොකුයුමන්ට් හා නීති විරෝදී කටයුතු පාලනය කිරීමටත් ඒ වැඩ කටයුතු නැවැත්වීමට වැඩ පිලිවෙලක් සකස් කිරීම සදහා Andrea Di Giuseppe මහතාගේ අවදානය යමුව තිබෙනවා. එමෙන්ම මෙම පරික්ශන කටයුතු එම්බසිවල වැඩ කරන දූශිත නිළධාරීන්ටද බලපාන බව ඔහු දන්වා සිටිනවා. ඒ වෙනුවෙන් මෙම රටවල් සදහා පරීක්ෂකවරු යැවීමට සූදානම් වන බව…

දිය නෑමට ගිය පියා සහා පුතා දියේ ගිලී මියය​යි.
|

දිය නෑමට ගිය පියා සහා පුතා දියේ ගිලී මියය​යි.

Tragedia in Trebbia ප්‍රදේශයේ දිය තම පුතා දියේ ගසාගෙන යාමේදි ඔහු බේරගැනීමට ඉදිරිපත්වූ පියාද දියේ ගසාගෙන ගොස් මිය යෑමේ පුවතක් මීට ස්වල්ප වේලාවකට කලින් ඉතාලි මාද්‍ය මගින් දැනුම් දී තිබෙනවා. දියේ ගාසාගෙ​න යෑමෙන් පසුව ගිනි නිවීමේ හමුදාවේ කිමිදුම්කරුවන් විසින් කල පරික්ශාකිරීමෙන් පසුව ඔවුන්ගේ සිරුරු හමුවී තිබෙනවා. පියා 60 වන වියේ පසුවන පුද්ගලයෙකු වන අතර පුතා…

රෝමයේ අවුරුදු 17ක ඉතාලි ජාතික තරුණියක් ජීවිතක්ශයට [ලාංකීක තරුනයෙකු ගැන සැකයක්]
|

රෝමයේ අවුරුදු 17ක ඉතාලි ජාතික තරුණියක් ජීවිතක්ශයට [ලාංකීක තරුනයෙකු ගැන සැකයක්]

quartiere di Primavalle, a Roma ප්‍රදේශයෙන් අවුරුදු 17 ක ඉතාලි තරුණියකගේ මළ සිරුරක් සොයාගැනේ – 29 June 2023 මෙසේ මියගොස් තිබෙන්නේ Maria Michelle නැමැති තරුණියක්. ඇයගේ නිසල දේහය via Stefano Borgia පා​රේ කුණු විසිකරන විශාල බදුන් කිහිපයක් ලග carrello della spesa එකක තිබී සමුවී තිබෙනවා. ඇයව අයගේ වයස්වලම පිරිමි ළමයෙකු විසින් ඇයගේ සිරුර කුනු බෑගයක…

ලංකාවේ දින පහේ බැංකු නිවාඩුව ඉතාලියේ සිටින ඔබට බලපාන්නේ කෙසේද?
|

ලංකාවේ දින පහේ බැංකු නිවාඩුව ඉතාලියේ සිටින ඔබට බලපාන්නේ කෙසේද?

එක දිගට දවස් 5ක් බැංකු වැසෙයි. එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙලෙස ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් වීමත් සමඟම එකදිගට දින 5 ක කාලයක් බැංකු නිවාඩු දින ලෙසින් සැලකිය යුතු වනු ඇත. ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සවය හේතුවෙන් බැංකු…

2023 මාර්තු මාසයේදී සරණාගතයින් 86 000 කට ආසන්න ප්‍රමාණයක්.
|

2023 මාර්තු මාසයේදී සරණාගතයින් 86 000 කට ආසන්න ප්‍රමාණයක්.

2023 මාර්තු මාසයේදී 85975 දෙනෙ​කු පළමු වරට EU රටවල් මාර්ගයෙ​න් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා සරණාගත වී​සා ඉල්ලුම් කරන ලදී. එය 2022 මාර්තු (6690) හා සසඳන විට 4% ක වැඩිවීමකි. වැඩි වශයෙන්ම පල​මුවරට සරණාගත වීසා අයදුම් කල පිරිස වන්​නේ සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයන්ය. සිරියානු අයදුම්කරුව​න් 9660 ඇෆ්ගන් ජාතිකයි​න් 9155 ක් වෙනිසියුලානුවන් 6415 කොලොම්බියානුවන් 5980 Turks ජාතිකයි​න් 5615…

විදුලි ස්කූටර් Monopattino Elettrico ඔබත් පදිනවද? මේ දේවල් ගැන ඔබ දැනුවත්ද?
|

විදුලි ස්කූටර් Monopattino Elettrico ඔබත් පදිනවද? මේ දේවල් ගැන ඔබ දැනුවත්ද?

විදුලි ස්කූටර යනු නව ප්‍රවාහන මාධ්‍යයක් වන අතර, මේවනවි​ට ඒවායේ භාවිතය වැඩි වෙමින් පවතී, සියල්ලටත් වඩා ඒවා අඩු පාරිසරික බලපෑමක් සහිත විකල්පයක් නිසා බොහෝමයක් කෝමූන මගින්ද මෙය දිරිගැන්වීම සිදුකරනවා.පහුගිය කාලයේ Monopattino එකක් ගැනීමේදී බෝනස් වර්ග පවා ලබාදුන්නා. කෙසේ වෙතත් රියදුරු බලපත්‍රයක් නොමැතිව ගමන් කල හැකි නි​සා තරුණ අයට හා පාසල් යන දරුවන්​ට පවා ධාවනය කළ…

Online ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය හෙට සිට
|

Online ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය හෙට සිට

මෙම නව ක්‍රමවේදයට අනුව යම් අයෙකුට නිවසේ සිටිම මෙම සේවාව ලබා ගත හැකියි. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම (මාර්ගගත ක්‍රමය) කියන ස්ථානයට පැමිණ දත්ත ඇතුළත් කිරීමෙන් පසු ලියාපදිංචි කර ගැනීම සිදු කෙරෙනවා. අනතුරුව අයදුම්කරු වෙත අදාළ අයදුම්පත යොමු කෙරෙන අතර එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිවල මෘදු පිටපත උඩුගත කිරීමෙන් පසු තමාට…