රටවිරුවන්ට වාහන ගෙන්වීමට ලැබුණු සහනය මෙන්න

රටවිරුවන්ට වාහන ගෙන්වීමට ලැබුණු සහනය මෙන්න

විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙවැනි වැඩපිළිවෙළක්…

ඉතාලියට පැමිනීමේ ගුවන් තහනම තව දුරටත් දීර්ග කරයි.

ඉතාලියට පැමිනීමේ ගුවන් තහනම තව දුරටත් දීර්ග කරයි.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් පලමු වතාවට අප්‍රියෙල් මස ​29 වනදා පලමු වතාව​ට ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.එදා සිට අද දිනය දක්වා මාස 03 ක් ගත්වූ කල්හි නැවතත් මාසයක් සදහා එම තහනම දීර්ග කරන ලදී. ඒ අනුව අගෝස්තු මස 30 වනදා…

මුළු ඉතාලියටම නොමිලේ ඉන්ටර්නෙට්

මුළු ඉතාලියටම නොමිලේ ඉන්ටර්නෙට්

ගෙදර හිටියත්, එලියෙ හිටියත්, වෙනත් විදේශ රටක හිටියත් අපේ ජීවිතෙන් ඈත් කරන්න බැරි දෙයක් බවට පත් වෙච්ච දෙයක් තමයි ඉන්ටර්නෙට් කියන්නෙ. නොමිලේ, ස්ථාවර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා ගන්න තියෙනවා නම් ඔබ දන්නවාද මුළු ඉතාලියටම නොමිලේ වගේම වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබා දෙන වැඩ සටහනක් දැනට ක්‍රියාවට නැගී ඇති බව. මේ වැඩ සටහන නම් කරල තියෙන්නෙ Piazza Wi-Fi…

COVID-19 (කොරොනා )  එන්නතෙන් පෙනහලූ  වලට වෙන දේ

COVID-19 (කොරොනා ) එන්නතෙන් පෙනහලූ වලට වෙන දේ

ඇමරිකා එකසත් ජනපදයේ Maryland ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක් සහ සෞඛ්‍ය අංශ එකතු වී කරන ලද පරීක්ෂණයක ප්‍රථිපලයක් මගින් තහවුරු කරගෙන ඇත්තේ Covid-19 එන්නත මගින් පෙනහලු වෙතකරන ධනාත්මක බලපෑම් ඉතා ඉහල බවයි. Covid-19 මගින් සිදුවූ බොහෝ මරන වලට හේතුන් වූයේ අධ්ක නිව්මෝනියා තත්වයයි. පෙනහලු මත සෙම ස්තර තැන්පත් වීම ස්වසන අපහසුතා ඇති කරන අතර මෙහි උපරිම අවස්තාව…

රට රැකියාවලට යෑමට කොවිඩ් මර්දන එන්නත දීමේ විශේෂ වැඩසටහනක්

රට රැකියාවලට යෑමට කොවිඩ් මර්දන එන්නත දීමේ විශේෂ වැඩසටහනක්

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් (8000) අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ්…

Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?

Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?

Delta ප්‍රබේදය ඉතාලිය තුල ඉතා ඉක්මනින් පැතිර යෑම නිසා බොහෝ ස්ථාන වලට ඇතුල් වීමට Green Pass එක අනිවාර්ය කිරීමට ඉතාලි රජ​ය සැරසේ. මෙම Green Pass එක කොටස් 2 කට බෙදේ. එන්නතක පලමු මාත්‍රාව ලබාගත් අය එන්නත් මාත්‍රා 2 ලබා ගත් අය (Johnson and Johnson එන්නතේ එක් මාත්‍රාවක් පමනක් සියලු දෙනාට ලබා දෙන නිසා මෙය මාත්‍රා…

ඉතාලියේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යමුද?

ඉතාලියේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යමුද?

ඔබ ඉතාලියේ  කොපමණ කාලයක් රැකියාවක් කර තිබුනත් බොහෝ අවස්තාවලදී ඔබට නැවත රැකියාවක් ලබා ගැනීම  අපහසු වී ඇති. කොපමන Appuntamenti (සම්මුඛ පරීක්ෂණ) වලට ගියත් ඔබට වඩා අඩු දැනුමක් හෝ අඩු අත්දැකීම් ඇති අයට රැකියාව ලැබීම ඔබට පෙනෙන්නට ඇති. එවන් අවස්තාවලදී අන් අයට දොස් කීමට පෙර ඔබේ අඩුපාඩු  මොනවාද යන්න ඔබ සිතා බැලුවාද? මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ඉතාලියේ…

ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ලංකාවෙන් ලබාදෙන එන්නත ලබාගත්තො​ත් ඉතාලියට ඇතුල්විය නොහැකිද? ජාතියක් වශයෙ​න් කොරහේ කිඹුලන් දැකිමට අප අතීතයේ සිට දක්ශතාවක් දක්වයි.මේ දිනවල බෝහෝ දෙනෙක්​ට තම මනසින් මවාගත් ප්‍රරශ්නයක් තිබේ.එන​ම් සයිනෆාම් එන්නත ලබාගත හො​ත් ඉතාලියට ඇතුල්විමට නොහැකි වේයැ​යි කියන බොරු මතය​ය. සයිනෆාම් එන්නත හෝ ෆයිසර් එන්නත ලබාගත්තත් ජූලි 31 දක්වා ඉතාලියට ඇතුල් වීමට හැකියාවක් නැහැ.මක්නිසාදයත් ලංකාවට පනවා තිබෙන ගුවන් තහනම…

අද සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින්​ට සහනයක්

අද සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින්​ට සහනයක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදු කෙරෙන පළමු කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 7ක් තුළ දෙවන පරීක්ෂණයක් සිදු කිරීම හෙට (17) සිට අනවශ්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා. මෙලෙස අවසර ලැබෙන්නේ , සංචාරකයින් තහනම් කර නොමැති රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා පමණයි. ඒ අනුව සංචාරකයන් සඳහා නිකුත් තළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ…

REDDITO DI CITTADINANZA (කහ කාඩ් එක) අරන් වැඩ වරද්ද ගන්න එපා.
|

REDDITO DI CITTADINANZA (කහ කාඩ් එක) අරන් වැඩ වරද්ද ගන්න එපා.

මේ දිනවල ජෙනෝවා (Genova) නගරයේ කරනලද විශේෂ විමර්ශනයකින් පසුව 2020 දී REDDITO DI CITTADINANZA ලබාගත් 1500 දෙනෙකුට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම් සපුරා නොමැති කමය.ඒවානම්, වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියාවක නිරතවී​ම හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා…