ඉතාලියේ ජීවත් වන කාන්තාව​න් විසින් අනිවාර්යයෙන් කලයුතු වෛද්‍ය පරීක්ෂණ

ඉතාලියේ ජීවත් වන කාන්තාව​න් විසින් අනිවාර්යයෙන් කලයුතු වෛද්‍ය පරීක්ෂණ

මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ Visita Specialistica පිලිබදවය.කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම බොහෝ දුරට වර්තමානයේ දක්නට ලැබේ. මෙයට හේතුව ඔබ ඔබේ සෞඛ්‍ය ගැන දක්වන නොසැලකිලිමත් භාවයයි.මේ බොහෝ රෝග ඔබේ පෙර අවධානය මගින් වලක්වා ගැනීමටද හැකියාව තිබේ. පියයුරු පිලිකා (Tumore al Seno) මේ රෝගය ඉතා ඉක්මනින් පැතිරේ. නමුත් ඔබ වසරකට වරක් Mammografia…

ඉතාලියේ නැවතත් කොරෝනා බියක්?

ඉතාලියේ නැවතත් කොරෝනා බියක්?

covid-19 හි නව Delta ප්‍රහේදය ඉතාලියේ ද හිස ඔසවමින් සිටී. මෙම නිසා Regione 4 ක් පමන ඉදරි සති 2 ත් 3 ත් අතර අවදානම් කහ කලාප බවට පත් වීමට ඉඩ ඇත. මේවා නම් Sicilia Campania Abruzzo Marche කලාප වෙන් කරන නිර්නායකයන් පිලිබද නැවත සලකා බලන ලෙස Regioni මගින් ඉතාලි ආන්ඩුවෙන් ඉල්ලිම් කර ඇත. Zona Gialla…

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින්ට නිවෙසේ නිරෝදායනයද අවශ්‍ය නැහැ.හොටෙල් නිරෝදායනයද අවසානයි.

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින්ට නිවෙසේ නිරෝදායනයද අවශ්‍ය නැහැ.හොටෙල් නිරෝදායනයද අවසානයි.

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා. “කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා දෙක ලබාගෙන සති දෙකකට පසුව මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට නියමිත සෞඛ්‍ය…

ඉතාලියේ පාසල් ගැන  ඔබ සෑහීමකට පත්වී නැතිද?
|

ඉතාලියේ පාසල් ගැන ඔබ සෑහීමකට පත්වී නැතිද?

ඉතාලිය යනු ලොව දියුනුම කාර්මික රටවල් 8න් එකකි. රෝම පාලන අවදියේ සිට ඉතාලියෙන් බිහිවී ඇති විශිෂ්ඨයන් අප්‍රමානය. ඉතාලියේ පාසල් පද්ධතිය අවදි 4 කි. 01. මාස 3 සිට අවුරුදු 6 දක්වා. මෙයද කොටස් 2 බෙදේ, Asilo Nido (මාස 3 සිට  අවුරුදු  3 දක්වා)  රැකියා වල නියුතු  දෙමවුපියන්ගේ  දරුවන්  රැකබලා  ගැනීම  මෙහි  මූලික  අරමුනයි. විශාල  නගරවල Comune…

කොවිඩ්: එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ?

කොවිඩ්: එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ?

කොවිඩ් 19ට එරෙහිව එන්නත ලබා ගැනීමේදී පළමු මාත්‍රාව එක් වර්ගයකිනුත් සහ දෙවන මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම සුදුසුද? ශ්‍රී ලංකාවේ පමණක් නොව, එන්නත් හිඟ වී ඇති බොහෝ රටවල ජනතාව මේ දිනවල ඉහත කී ප්‍රශ්නයට අවධානය යොමු කර ඇත. මේ පිළිබඳව එක්සත් රාජධානියේ සිදු කරන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. මෙම පර්යේෂණය සඳහා…

මාස 15 කට පසු මුඛ ආවරන පැලදීමේ නීති පද්දතියේ වෙනසක්.

මාස 15 කට පසු මුඛ ආවරන පැලදීමේ නීති පද්දතියේ වෙනසක්.

ජූනි 28 වෙනි සදුදා සිට මුඛ ආවරණ පැලදීමේ නීති පද්ධතිය වෙනස් කරඇත. මුලු ඉතාලියම අඩු අවදානම් හෙවත් සු​දු කලාපයක් බවට පත්වීම නිසා එලිමහනේ මුඛ ආවරණ නොමැතිව සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දී තිබේ. නමුත් සෙනග ගැවසෙන එලිමහනේ දෙදෙනෙකු අතර පරතරය මීටරයකට වඩා අඩුනම් මුඛ ආවරණ පැලදිය යුතුය. ඊට අමතරව පහත සදහන් ස්තාන වල තවමත්…

ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයි​න් සඳහා නිරෝධායන මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයි​න් සඳහා නිරෝධායන මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් හා විදේශ ගතව සිට පැමිණෙන ශ්‍රී ලංකිකයන් සඳහා නිකුත් කරන ලද නිරෝධායන මාර්ගෝපදේශ යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව අදාළ නිරෝධායන මාර්ගෝපදේශ පහතින්, මෙම රෙගුලාසි ජූලි පලවනදා සිට ජූලි මස 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිනෙන විදෙස්ගත ශ්‍රමිකයින් වෙළද නාවිකයින් නාවික ආරක්ශකයින් ද්විත්ව පුරවැසියන් සංචාරකයින් නේවාසික වීසා බලපත් හිමි විදේශිකයින්ටද අදාල වේ. එන්නත්…

ශ්‍රි ලාංකික කාන්තාව ඉතාලියේ කොතැනද ?
|

ශ්‍රි ලාංකික කාන්තාව ඉතාලියේ කොතැනද ?

ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ තුන්ව​න පරම්පරාවද පසුවී ඉතාලියේ ජීවත් වූවත් ඔවුන්ගේ ජීවිත ගැන ඔවුන් තෘප්තිමත්ද? බොහෝදුරට ඉතාලියේ වෙසෙන ආසියාතිකයන් ඉතාලියෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් උපයාගැනීම පමනය. ඉතින් හරි හරියට පිරිමින් සමග කර ගසමින් ගැහැනුන් වැඩකරති.එසේ මහන්සිවී උපයන මුදල් රවටා හෝ බයකර හෝ ලබා ගන්නෝ අපමනය. පෙම්වතුන් සැමියන් ​හෝ අනියම් පුරුශ පාර්ශ්වයෙන් කියා වෙනසක් නැත. පිරිමින්ගේ බීමත්කම, මත්_…

ඉතාලිය ඇතුලු යුරෝපා සංගමයට අයත් රටවලට යවන තැපැල් භාන්ඩ සදහා නව බදු ප්‍රතිපත්තියක්

ඉතාලිය ඇතුලු යුරෝපා සංගමයට අයත් රටවලට යවන තැපැල් භාන්ඩ සදහා නව බදු ප්‍රතිපත්තියක්

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යවන තැපැල් භාන්ඩ සදහා යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්ති ජූලි 01 සිට සංශෝදනය කර තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව ඒ බව පෙන්වා දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ලබන පලවනදා සිට තැපැල් පාරිභෝගිකයන් , අන්තර්ජාල මගින් අලෙවි කටයුතු වල නිරතවන්නන් හා අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමුකරන ලිපි…

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල, Regione Lombardia පලාතේ සිටින බොහෝ දෙනෙක් පසුගිය දිනවල මගෙන් නිතර විමසන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද යන්න? අද දිනයේ සිට Regione Lombardia වල මෙම වැඩසටහන පටන්ගනු ලබනවා.මේ වන විට Regione Lazio වල මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. අද 25/06/2021 දිනයේ සිට ඔවුන්ට මේ මහගු අවස්ථාව ලැබී තිබෙනවා. පහත…