ශ්රිලාංකා ගුවන්සේවයේ නිවේදනයක්
ශ්රිලංකාන් ගුවන් සේවයෙන් පනිවිඩයක්....
ඉතාලිය හා ශ්රිලංකාව අතර සියලුම ගුවගමන් ජුලිමස 01 සිට නතරකිරිමට ශ්රිලංකන්ගුවන් සමාගම තීරනය කරඇතං
දැනට පනවා ඇති ගුවන්ගමන් තහනම මෙයට ප්රදානම...
දින 10ක ගුවන් ගමන් තහනමක්
2021-05-21 සිට 2021-05-31 දක්වා දින 10 පැමිනිමේ ගුවන්ගමන් නතරකර ඇත. මෙබව සිවිල් ගුවන්ගමන් අදිකාරිය දැනුම්දි ඇත.
අදාලකාලය තුල රටින් පිටවිමේදි මේ තහනම් අදල නොවේ.මේම තහනම ක්රියාත්මක වෙන්නෙ රටට පැමිනිමේදි පමනයි.
රට තුල ඇති...
ඉතාලියෙ ජිවත්වන ඔබට ලියකියවිලි සම්බන්දයෙන් සේවා සපයන ආයතන හා එහි සේවාවන්.
ඉතාලියේ ජිවත්වන අපට අපගේ ලියකියවිලි හා නීතිමය කාරනාවලදි අප සේවාවන් ලබාගන්න ආයතන හා එවායින් අපිට ලබාගත හැකි සේවවන් ගැන සරලව.
Questura
ඔබත් මේ රැකියා ගිවිසුමක් තිබෙන කෙනෙක්ද?
මේ අංශයන්හි රැකියා ගිවිසුමක් තිබේනම් සනොතොරියා එක සදහා අයදුම් කරන්න පුලුවන්.
Bonus Asilo Nido
පසුගිය අවුරුද්දේ ඔබට අප විසින් මතක් කලා 2020 කියන්නේ අලුතෙන් හදුන්වා දුන් හා තිබුන බෝනස් වැඩිවෙන අවුරුද්දක් කියලා.අපි බලමු මේ බෝනස් එක මොකක්ද කියලා. මේක ලබාගන්න නම් ඔබට දරුවන්...
Trending
අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.
මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්රසාද දීමනා සහ සහනාධාර සඳහා...