තාවකාලික ගමන් බලපත්‍රයක් නිකුත්කිරීම සම්බන්දයෙන් නිවේදනය

තාවකාලික දිසි ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ හදිසි කටයුත්තක් සඳහා එක්වරක් ශ්‍රී ලංකාවට යාම සඳහා පමණක් වන අතර අදාළ ගුවන්ගමන සඳහා පමණක් භාවිත කළ යුතුය. සමාන්‍ය ගමන් බලපත්‍රය භාවිතා කර සිදුකරනු ලබන වෙනත් කිසිදු කටයුත්තක් සඳහා වලංගු නොවේ.