REDDITO DI CITTADINANZA

ඉතාලියේ නව පුරවැසි ආදායම හෙවත් REDDITO DI CITTADINANZA යනු කුමක්ද? විදේශිකයන්ටත් මෙය ලබා ගත හැකිද? කොළ-කහ පැහැති Di Maio, Salvini, Conte ගෙන් සමන්විත නව රජය නිවේදනය කර ඇති පරිදි 2019 අප්‍රේල් 1 වන දින සිට මෙම නව ආර්ථික වැඩ පිලිවල දියත් කර ඇත. මෙම නව ආර්ථික වැඩ පිලිවලට අනුව මසකට යුරෝ 780 ක විශේෂ දීමනාවක් … Continue reading REDDITO DI CITTADINANZA