REDDITO DI EMERGENZA -REM

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල් … Continue reading REDDITO DI EMERGENZA -REM