Scrizione Anagrafica (Residence)

Scrizione Anagrafica (Residence)

Iscrizione Anagrafica (Residence) යනු ඉතාලියේ නිත්‍යානුකුල රැදිසිටින පුද්ගලයෙක් තමන්ගේ ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීමයි. ඉතාලියට නිත්‍යානුකුල ඇතුල් වෙන පුද්ගලයෙකු වසරක් තුල දී මෙම ස්ථිර පදිංචිය තවුරැකිරිම අනිවාර්‍ය කරැනකි. ඉතාලි ජාතිකයකු යටත්වෙන කොන්දේසිවලට සමානව විදේශිකයන්ට ද මේ නීතිය බලපවත්වයි. Residence දැමිම මේ කාරනාවලදි ඔබට අනිවාර්‍යවේ. ඔබගේ රැදිසිටිමේ බලපත්‍රය අලුත්කිරිම. ඉතාලි හැදුනුම් පත…