ඉතාලියේ ඉන්නවානම් SPID එකක් තියෙන්නම ඕනා.

SPID (IL SISTEMA PUBBLICO DI IDENTITÀ DIGITALE) SPID එකකින් ලොග් වෙන්න පුළුවන් මහජන සේවා සපයන ආයතන ගණනාවකම තියෙනවා. Inail INPS Agenzia delle entrate Ministero del trasporto Il portale dell’automobilista මේ කීපයක් පමනයි. ඔබට SPID එකක් තියෙනවා නම් පෝලිම්වල රස්තියාදු නොවී නිවසේ සිටම ගොඩක් සේවා ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත් CAP එකෙන් appuntamento එකක් වෙන් … Continue reading ඉතාලියේ ඉන්නවානම් SPID එකක් තියෙන්නම ඕනා.