ලීගලයිස් කරන්න තවදුරටත් VFS යන්න ඕනා නෑ.

කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලය Covid-19 වැළැක්වීම සඳහා ගෙනඇති ක්‍රියා මුල් කොටගෙන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සහ කොන්සියුලර් සේවා ක්‍රියා පටිපාටි වැඩි දියුණු කිරීම සඳහා, ශ්‍රි ලංකා බලධාරීන් විසින් නිකුත් කරනලද ලියකියවිලි ඉතාලියේ භාවිත කිරීමට ලෙගලයිස් කිරීම සඳහා කොන්සියුලර් සේවා ලබා දීම කුරියර් සමාගමක් මගින් සිදුවන බව දැනුම් දී ඇත . මේ සේවා 2020 සැප්තැම්බර් 14 … Continue reading ලීගලයිස් කරන්න තවදුරටත් VFS යන්න ඕනා නෑ.