730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01

730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01

730 කියද්දිම ඔබට මතක් වෙන්නෙ ඔබට ලැබෙන දීමනාවක් කියල නේද?ඇත්තෙන්ම කියනව නම් 730 කියන්නෙ ඔබ විසින් නියමිත බදු මුදල් ගෙවීම හෝ වැඩියෙන් ගෙවා ඇති මුදල් ආපසු ලබා ගැනීම සඳහා රජය මගින් හඳුන්වා දී ඇති බදු සහන පත්‍රිකාවකි. මෙය 730 සහ 730 precompilato යනුවෙන් වර්ග කර තිබේ. සාමාන්‍ය 730 පත්‍රිකාව මුලුමනින්ම සම්පූර්ණ කිරීමේ බලය බදු ගෙවන්නාට…

විදේශගත ඔබෙ සහය මහ බැංකුව ඉල්ලයි.

විදේශගත ඔබෙ සහය මහ බැංකුව ඉල්ලයි.

මහ බැංකුව විදෙස්ගත ලාංකිකයින්ගෙන් උදව් ඉල්ලයි විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන…