MOST POPULAR
යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්
මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය කෙරෙහි විද්‍යාඥයින්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා.
මෙම දුර්ලභ ගණයේ රෝගය හේතුවෙන් ලෝක...
නීති උපදෙස්
ගෙවල් කුලිය Reddito di cittadinanza මුදල් මගින් ගෙවන්නේ කොහොමද?
ඔබ ඉතාලිය තුල කුලියට නිවසක් ලබගෙන හෝ ණය මුදලකට ගෙවයක් මිලදීගෙන සිටින කෙනෙක් නම් Reddito di cittadinanza මුදලින් ඔබට වාරික ගෙවීමේ හැකියාවක් තිබෙනවා.එම දේපල...
ලංකාවේ වාසය කරන ඔබේ පවුල් සාමාජිකයන් සඳහාත් යැපීම් දීමනා?
ANF, Assegno Nucleo Familiare ඔබේ පවුලේ සාමාජිකයන් විදේශයක පදිංචිව සිටියද දැන් ඔබටත් ඔවුන් සදහා මෙම දීමනාව ඉල්ල සිටිය හැක.
යුරෝපා සංගම් නොවන විදේශිකයින්, දිගු කාලීන...
Rome
clear sky
28.2
°
C
31.2
°
23.5
°
41 %
3.6kmh
0 %
Mon
29
°
Tue
30
°
Wed
33
°
Thu
34
°
Fri
33
°
කාලීන
ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්
ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛන නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු...
පුරවැසිභාවය
ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?
ඔබේ දරුවන්ටත් Cittadinanza Italiana ලබා ගන්න කැමති ද?
මේ දිනවල ඉතාලි පාර්ලිමේන්තුව උනුසුම් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදේශික දරුවන් හට ඉතාලියේ Cittadinanza ලබාදීමට අනුමැතිය ගැනීම වෙනුවෙනි. මේ වනවිට තිබෙන නීතිය...
ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීමෙන් පසුව ඔබ දැනගත යුතු කරුණු.
අයදුම්පත් යොමු කළ පසු ඔබට K 10 නමින් අංකයක් ලැබෙනු ඇත. ඉදිරි යොමු සහ විමසීම් වලදී එය භාවිතා කළ හැකි වනු ඇත. පුරවැසිභාවය අයදුම් කල පසුද ඔබගේ ආදායම් එලෙසම තිබිය යුතුය....
ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද? එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.
ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද?උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලෙගලිස්සාරේ කරන්නේ කොහෙන්ද?
ශ්‍රී ලාංකිකයන්, ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන්ම සහතික කරගත යුත්තේ...
ලිපි ලේඛන
LATEST ARTICLES
යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්
මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය කෙරෙහි විද්‍යාඥයින්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා.
මෙම දුර්ලභ ගණයේ රෝගය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් ද කැඳවා ඇති...
සංචාරයක වීසා සදහා අයදුම් කිරීමට සුදානම් අය සදහා සුබ ආරන්චියක්.
ඉතාලියේ සංචාරය සඳහා කෙටි කාලීන වීසා නිකුත් කරනබව VFS ආයතනය සඳහන් කරයි. මෙම වීසා ඉල්ලා සිටීමේදී පිටත්වීමට අවම දින 15කට පෙර සහ උපරිම දින 30ක් ඇතුලත වීසා ඉල්ලුම් කල යුතු බව...
කාර්තා සොජෝර්නෝව අයදුම් කිරීමේදී විභාගය කිරීමට අවශ්‍ය නොවන කාණ්ඩයන්. ඔබත් මේ ඛාන්ඩයට අයත් ද?
Test di conoscenza della lingua Italiana
අවුරුදු 5කට වඩා නීතයානුකූලව ඉතාලියේ ජීවත්වෙන සැමදෙනාටම Permesso di Soggiorno lungo periodo(articolo 9 testo unico immigrazione ) දීර්ඝකාලීන රැදී සිටීමේ බලපත්‍රය ලබාගැනීමට පුළුවන් බව අපි සැමදෙනාම...
ඉදිරියේදි ගුවන් ගමන් බලපත සැදිමට දිනයක් වෙන්කර ගත යුතුය.
එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන බවආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෛනික ගමන් බලපත්‍ර නිකුත්...
ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කිරිමට බලාපොරොතුවෙන ඔබට වැදගත් පුවතක්
ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කරන ඔබට
2022 මැයි 20 වෙනිදා සිට ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකිරීමේදී, (Contributo 250 Euro) මුදල් ගෙවීමේ ක්රමයේ වෙනසක් සිදුවේ.
PagoPa ක්‍රමය යටතේ ඉල්ලුම් පත්‍රය යොමු කරනා අවස්ථාවේම ගෙවිය යුතු...
රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?
දවසම රස්තියාදු නොවී Passport හදාගන්න හොඳම විදිහ දැනගන්න.
Types Of Sri Lankan Passports ( Passports වර්ග)
සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
සාමාන්‍ය ගමන් බලපත්‍ර
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
රාජකාරී ගමන් බලපත්‍ර
හදිසි...
යූරෝ 200 ක් ලැබෙන අලුත්ම බෝනස් එක.
අලුත්ම බෝනස් එක ගැන ඔබ දන්නවාද?
ඉතාලියේත් ජීවන වියදම දවසින් දවස ඉහල යනව. ඒත් අපේ මාසික වැටුප එතනමයි. මේ විදියට ඉහල යන උද්ධමනය හමුවේ ඉතාලි රජය මිනිස්සුන්ට අලුතෙන් බෝනස් එකක් හඳුන්වල දීල...
2022 මැයි 1 සිට වෙනස්වන මුව ආවරණ නීතිය.
Green pass සහ Mascherina (මුව ආවරණ )වලට 2022 මැයි 1 ඉදල මොකද වෙන්නේ?
මැයි 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි Green pass සහ Mascherine අනිවාර්ය වී තිබූ නීති අහෝසි වී හා ලිහිල් වෙනු...
ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්
ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛන නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන්...
730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01
730 කියද්දිම ඔබට මතක් වෙන්නෙ ඔබට ලැබෙන දීමනාවක් කියල නේද?ඇත්තෙන්ම කියනව නම් 730 කියන්නෙ ඔබ විසින් නියමිත බදු මුදල් ගෙවීම හෝ වැඩියෙන් ගෙවා ඇති මුදල් ආපසු ලබා ගැනීම සඳහා රජය මගින්...
Trending
අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.
මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා...