|

2024 මාර්​තු ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2024 වර්ශය සදහා මාර්​තු මාස​යේ ස්පොන්සර්/ගෘහ හා වැඩිහිටියන් බලාගැනී​මේ හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

ඔබ වෙත ඉදිරිපත් කරනුයේ මෙම කෝටාව සදහා ඉතාලියේ එක් එක් පලාත් සදහා කීදෙනෙක් හට සුදුසුකම් ලැබේද යන්නයි. රටවල් 32 ක් සදහා මේ වීසා සදහා අයදුම් කිරීමට අවස්තාව උදාවී තිබුනා. ඒ අතරට ශ්‍රී ලංකාවද ඇතුලත්.

දැනටමත් ඔබ මේ සදහා අයදුම් කල පුද්ගලයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ලිපිය අවසන් වනතෙක්ම බලන්න.

ඉතාලියේ Regione 21 ක් තිබෙනවා. ඒ එක් එක් කලාප වලට ස්පොන්සර් වීසා හා තාවකාලික වීසා කීයක් නිකුත් කරනවාද යන්න සවිස්තරාත්මකව බලමු.

ස්පොන්සර් වීසා එකක් සදහා අයදුම්කල කෙනෙක් නම් ඔබ බැලිය යුත්තේ Quote lavoro subordinato settori autotrasporto merci per conto terzi, edilizia e turistico alberghiero (Mod. B2020) යන කොටසයි.

ගෘහ රැකියාවන් හා වැඩිහිටියන් බලාගැනීම සම්බන්ද ඛාන්ඩයට අයදුම් කල කෙනෙකු නම් Lavoratori subordinati non stagionali nel settore dell’
assistenza familiare e sociosanitaria (Mod. A-BIS) යන කොටස බලන්න.

සෘතු වීසා සම්බන්දව මෙම ඛාන්ඩ දෙක අවසානයේ විස්තර බලාගන්න පුලුවන්.

ස්පොන්සර් වීසා හා වැඩිහිටියන් බලාගැනීම / ගෘහ සේවය සම්බන්ද ඛාන්ඩ

වතු වීසා.

Similar Posts