ඉතාලි වීසා සදහා වාර්තාගත අයදුම්පත් ප්‍රමානයක්

ඉතාලි වීසා සදහා වාර්තාගත අයදුම්පත් ප්‍රමානයක්

දෙසැම්බර් මස 02,04,12 ට්‍යන දිනයන් වල ඉතාලි වීසා සදහා අයදුම් කිරීම නම් කර තිබෙන බව ඔබ මේ වෙද්දි හොදාකාරවම දන්නවා.

මෙහිදි නිකුත් කරන සමස්ත කෝටාව 136,000 ක්. මේ වන විටත් මෙම වීසා ඛාන්ඩ 03 සදහා ලක්ශ 6 කට අදික ප්‍රමානයක් අයදුම් කර තිබෙනවා.

මේ වීසා වලට අයදුම් කරන අය මේ වෙද්දි සියලු වැඩකටයුතු අවසන් කර සිටින මොහොතක මෙම ලිපිය පලකරන්නේ.

අවසන් වරට අයදුම් පත්‍ර සකස් කිරීමට අවස්තාව ලබාදී වෙබ් අඩවිය සම්පූර්නයෙන් වසා දැමූ දිනය වන විට පූර්ව ලියාපදිංචි වීම් 607.904  ප්‍රමානයක් සිදුව තිබෙනවා.

01. ස්පොන්සර් වීසා සදහා 253.473
02. වැඩිහිටියන් බලාගැනීම හා ගෘහ සේවය සම්බන්ද වීසා සදහා 86.074
03. සෘතු වීසා නොහොත් වතු වීසා සදහා 260.953

වැඩිහිටියන් බලාගැනීමේ හා සෘතු වීසා සදහා අයදුම් පත්‍ර සකස් කිරීම හෙට දිනයෙන් පසුවත් කල හැකි නිසා එම ඛාන්ඩ දෙකේ ගනන තව දුරටත් වැඩි වීම සිදුවනවා.

Similar Posts