ඉතාලි එන්නේ කොහොමද?
|

ඉතාලි එන්නේ කොහොමද?

ඉතාලියට එන එක බොහෝ දෙනෙක්ගේ හීනයක් හා ආශාවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ඉතාලියට පැමිනෙන්න ගොස් වැඩ වරද්දා ගත් අවස්ථා හා හරි පාරෙන් ඉතාලියට ආව අවස්ථා අසන්නට දකින්නට තිබෙනවා. මේ නිසාම අපිත් තීරනය කලා හරි පාරෙන් ඉතාලියට එන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න. මේ සියලුම ලිපි ඉතාලියේ අපි ජොබ් බෑන්ක් සමූහයේ පලවූ ලිපි වේ. ඉතාලියට එන්න…

Schengen visa – 02

Schengen visa – 02

පලවෙනි ලිපිය තවම බැලුවේ නැත්නම් මෙන්න ලින්ක් එක. මුලින්ම ඒක බලලා එනවා නම් ඔබට වඩාත් හොදින් මේ ලිපිය අවබෝදකරගන්න පුලුවන්. කොහොමද schengen visa එකක් ඉතාලියේ හෝ වෙනත් රටකට පරිවර්තනය කරගන්නේ? යුරෝපීය පාර්ලිමේන්තුව සහ 2009 ජුලි 13 දින අංක 810/2009 දරන කවුන්සිලය (වීසා) පිළිබඳ ප්‍රජා සංග්‍රහයක් ස්ථාපිත කිරීම (2009 යුරෝපා සංගමයේ නීති සඟරාව L243 /1) මගින්…

Schengen Visa

Schengen Visa

Schengen (ෂෙන්ගන්) යනු කුමක්ද? Luxembourg රටේ නගරයක් තමයි Schengen කියන්නේ. මේ නම හැදෙන්නේ Schengen කියන නගරයේ මේ ගිවිසුම අත්සන් කල නිසයි. Schengen යනු යුරෝපීය රටවල් බොහොමයක් ආවරණය කරන යුරෝපා සංගම් විදේශ ගමන් බලපත්‍ර රහිත කලාපයයි. එය ලොව විශාලතම නිදහස් සංචාරක ප්‍රදේශයයි. Schengen වීසා යනු කෙටි කාලීන වීසා බලපත්‍රයක් වන අතර එය පුද්ගලයෙකුට Schengen ප්‍රදේශයේ ඕනෑම…

BLUE CARD වෘත්තීය සුදුසුකම් මත වීසා

BLUE CARD වෘත්තීය සුදුසුකම් මත වීසා

වෘත්තීය සුදුසුකම් මත ඉතාලියට එන්න ඉන්න අයටයි මේ පනිවිඩය. මේ වැඩසටහනට ඉතාලියේදී කියන නම BLUE CARD.ඉතාලියේ ජීවත්වන ඔබට ඉතාලියේ යම් සමාගමක් තිබේ නම් හෝ ඉතාලියේ යම්කිසි සමගමක් ගැන දන්නේ නම් ලංකාවෙන් ඔවුන් ඉල්ලන සුදුසුකම් ඇති පුද්ගලයෙක් ඉතාලියට ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබ කළ යුත්තේ කුමක්ද? Cosa devo fare? මේ සදහා ඉල්ලීම කලයුත්තේ Prefettura ආයතනය මගිනුයි….

Tourist visa

Tourist visa

සංචාරක විසා අවස්තාවක් ලබාගැනිම සදහා ඔබට අවශය වෙන ලිපි ලේඛන හා කරන ආකරය.  මේ විදියට ඉතාලිය ඇතුල් වෙන කෙනෙක්ට නිතියානුකුලව රැදි සිටිමේ බලපතක් ලබා ගැනිමට බැරිය. අපි කියන විදිය වීසා / කොල නැතිව තමා ඉන්නවා නම් ඉන්න වෙන්නේ. මොකද මෙහෙම එන අය බොහෝ දුරට නැවත ලංකාවට යන්නෙත් නැහැනේ. සංචාරක වීසා සදහා අවශ්‍ය ලියකියවිලි Documenti per…

Student Visa – 02

Student Visa – 02

මේ Article එක ලියන්නේ ස්කොලෙන් out වෙලා italy එන්න බලන් ඉන්න අයට . එයාලට උදව්වක් වෙයි කියල. ඕනෑම රටක තරුණ අයට රස්සාවක් හොයාගන්න අමාරුයි experience අඩු හින්ද .Experience තියෙන අයත් රස්සාවට Apply කලොත් Experience තියෙන අයටනේ ජොබ්ස් හම්බෙන්නේ. Europe වල ඉතාලියට වඩා රස්සාවල් නැති අය ඉන්නේ Spain වලයි Greece වලයි විතරයි . මේ හින්ද තමයි…

Student visa

Student visa

Student visa එකකට ආපු කෙනෙක් ඒයා ආපු විදිය ගැන කිවුවා. එහෙම එන්න හිතන් ඉන්න කෙනෙක්ට මෙක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතාලි රජයෙන් අනුමැතිය ලැබුන පාසලක් හෝ වීශ්ව විද්‍යලයක් තොරාගන්න ඕනේ. ලංකාවේ තමන් ඉගෙන ගත්තුදේට ගැලපෙන අංශයක් තෝරගන්න. (එම්බසිය එක බලනවා) තමන් තොරාගන්නා දේ ලංකාවේ කරන්න බැරි දෙයක් හෝ ඒ දෙය ඉගනගැනිමෙන් තේරැමක් නැති දේයක් වියයුතුය….

වතු වීසා

වතු වීසා

කොහොමද අයදුම් කරන්නේ?ඒජන්සි තියෙනවාද?ලංකාවේ අයට පුලුවන්ද?තමන්ටම කරගන්න පුලුවන්ද? මේක ලංකාවේ සිට හෝ ඉතාලියේ සිටින කිසිම ලාංකීකයෙක්ට ඇප්ලයි කරන්න බෑ. ලංකාවේ හෝ ඉතාලියේ ඒජන්සි වලින් මෙක කරන්න බෑ. දැනට ඉතාලියේ සිටින කිසිම අනවසර සංක්‍රමනිකයෙක්ට මේ නිතියෙන් නිතිගත වෙන්න බෑ . සරලව කියනවා නම් කොල නැති කෙනෙක්ට වීසා එකක් මේ නීතියෙන් හදාගන බෑ. එතොකට මෙක කරන්න පුලුවන්…

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE
|

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE

නිත්‍යානුකුල ඉතාලියේ රැදීසිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමීපුරැසයා ,භාර්‍යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ. මේ කියන්නේ යන්නේ FAMILIARE එකක් කරන හැටි ගැන සරල විදියට (2019 නිතිය අනුව Milano වලින්) මේ දේවල් වෙනත් නගර වලදි සුලු වෙනස්කම් වෙන්න පුලුවන්, ඒ වගේම ඉදිරියේදි මේ නීති…