ඩොකුයුමන්ට් පරිවර්තන ක්‍රියාවලිය නැවතත් වෙනස් වේ.(ලීගලයිස්)
|

ඩොකුයුමන්ට් පරිවර්තන ක්‍රියාවලිය නැවතත් වෙනස් වේ.(ලීගලයිස්)

ජුනි 01 වනදා සිට Forsiter Global ආයතනය ඉතාලි එම්බසිය හා සමග එකතුව සිදුකරන ලද ලීගලයිස් අයදුම් පත් බාරගැනීම සිදු නොකරනු ඇත.මැයි මස 31වන දිනයෙ​න් Forsiter global ආයතනයේ ගිවිසුම අවසන් වී තිබෙනවා. ජුනි 01 සිට මෙය VFS ආයතනය විසින් සිදුකරනු ලබනවා. එය සිදුවන ආකරය තවම දැනුම් දී නෑ. (ඒ පිලිබදව විස්තර ලැබුන සැනින් ඔබ දැනුවත් කරන්නම්.)…

ස්පොන්සර් වීසා නැතිව ඉතාලි වීසා (ෆෝරි කෝටා/ස්පෙශල් වීසා)
|

ස්පොන්සර් වීසා නැතිව ඉතාලි වීසා (ෆෝරි කෝටා/ස්පෙශල් වීසා)

2024 මාර්තු මාසයේ ඉතාලියට වීසා අයදුම් කිරීමට ස්පොන්සර් නීතියක් අනුමත වී ඒ සදහා මේ වන විට සමහර ඛාන්​ඩ වලින් නුල්ලා ඔස්තා නිකුත් වී තිබෙනවා.මේ අතර ඉතාලි සමාජයේ නිතරම කතා වෙන ෆෝරි කෝටා එනම් කෝටාවෙන් පිට වීසා,ස්පෙශල් වීසා ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න අවශයයැයි සිතුනා. මෙය පාර්ලිමේන්තු අනුමැතිය ලැබි කාලයෙන් කාලයට විදෙශ රටවල් වලින් පුද්ගලයින් ගෙන්වීමේ…