2023 දෙසැම්බ​ර් ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?  එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?

2023 දෙසැම්බ​ර් ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2023 වර්ශය සදහා දෙසැම්බර් මාස​යේ ස්පොන්සර්/ගෘහ හා වැඩිහිටියන් බලාගැනී​මේ හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. මෙය අවසන් වීමට දින කිහිපය​ක් පමනක් ඉතිරිව තිබියදි ඔබ වෙත ඉදිරිපත් කරනුයේ මෙම කෝටාව සදහා ඉතාලියේ එක් එක් පලාත් සදහා කීදෙනෙක් හට සුදුසුකම් ලැබේද…