ඩොකුයුමන්ට් පරිවර්තන ක්‍රියාවලිය නැවතත් වෙනස් වේ.(ලීගලයිස්)
ජුනි 01 වනදා සිට Forsiter Global ආයතනය ඉතාලි එම්බසිය හා සමග එකතුව සිදුකරන ලද ලීගලයිස් අයදුම් පත් බාරගැනීම සිදු නොකරනු ඇත.මැයි මස 31වන දිනයෙන් Forsiter global ආයතනයේ ගිවිසුම අවසන් වී තිබෙනවා. ජුනි 01 සිට මෙය VFS ආයතනය විසින් සිදුකරනු ලබනවා. එය සිදුවන ආකරය තවම දැනුම් දී නෑ. (ඒ පිලිබදව විස්තර ලැබුන සැනින් ඔබ දැනුවත් කරන්නම්.)…