permesso di soggiorno provvisorio ගන්නේ කොහොමද?
|

permesso di soggiorno provvisorio ගන්නේ කොහොමද?

මේ දිනවල මේ ගැන කතාබහක් ඇතිවි තිබෙන නිසත් බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත්ව නැති නිසත් permesso di soggiorno provvisorio ගැන පොඩි ලිපියක් මෙලෙස පල කරන්නම්. permesso di soggiorno provvisorio එකක් අවශ්‍ය වන්නේ කා හටද? 01. ඉතාලියේ උපන් කුඩා දරුවෙකුට හදිස්සියේ ලංකාවට යාමට අවශ්‍ය නම් එම දරුවාට තවත් රැදී සිටීමේ බලපත්‍රය සදහා අයදුම් කර ලැබී නොමැති…