Bonus bebè 2020

බෝ​නස් බේබි ප්‍රසාද දීමනාව. මේ වගේ දෙයක් ලබාදීම ආරම්බකිරීමට ප්‍රදාන හේතුව විදියට මම නම් දකින්නේ ඉතාලිය තුල සිදුවන නල දරු උපත් ප්‍රමානයයේ අඩුවීමයි.මේ ප්‍රසාද දීමනාව නිසා අඩු ආදායම් ලබමින් සිටින පවුලක් වශයෙන් ජීවත් වන අයට නම් මේ මුදල ගොඩාක් ප්‍රයෝජනවත් වනවා. මීට අමතරව අඩු ආදායම් ලබන අය සදහා බොහෝ දීමනා ලබදීමට ඉතාලි රජය කටයුතු කරලා … Continue reading Bonus bebè 2020