Bonus Mamma Domani

ඉතාලියෙන් ගර්භනී කාන්තාවන් සදහා 2017 න් පසුව මව්පදවිය ලබපු කාන්තාවන්ට 800€ ක් ලබාදෙනවා. කාහටද මේක ලැබෙන්නේ? 2017 ජනවාරි 01 වෙනිදායින් පසුව මව් පදවිය ලැබුවන්ට සහා ඔබගේ ගර්භනී කාලය මාස 08 ඉක්මවූ අය සදහා. මෙම දීමනාව ලබාගන්න මොනවද ඕනා? මවට carte di soggiorno අයිඩෙන්ටිටි කාර්ඩ් එක Codice fiscale මීට කලින් දරුවන් ලැබී ඇත්නම් දරුවන්ගේ codice fiscale … Continue reading Bonus Mamma Domani