Bonus Mamma Domani

ඉතාලියෙන් ගර්භනී කාන්තාවන් සදහා 2017 න් පසුව මව්පදවිය ලබපු කාන්තාවන්ට 800€ ක් ලබාදෙනවා.

කාහටද මේක ලැබෙන්නේ?

2017 ජනවාරි 01 වෙනිදායින් පසුව මව් පදවිය ලැබුවන්ට සහා ඔබගේ ගර්භනී කාලය මාස 08 ඉක්මවූ අය සදහා.

මෙම දීමනාව ලබාගන්න මොනවද ඕනා?

  • මවට carte di soggiorno
  • අයිඩෙන්ටිටි කාර්ඩ් එක
  • Codice fiscale
  • මීට කලින් දරුවන් ලැබී ඇත්නම් දරුවන්ගේ codice fiscale
  • ගර්භනී කාලය මාස 7 ඉක්මවවා 8 වන මාසයට පැමින ඇත්නම් දරුවා ලැබෙන දිනය සදහන් කර ඇති Data Presunta එකත් සමග ලබාදෙන දොස්තරගේ ලියවිල්ල.
  • ඔබගේ නමට ඇති බැංකු ගිනුම් අංකයක්.

වැඩි විස්තර සදහා Inps.it වෙබ් අඩවියෙන්

Similar Posts