Lovoratori fragili යූරෝ 1000 දීමනාවක්.
Lovoratori fragili (සුව කල නොහැකි රෝගාබාධ සහිත සේවකයන්ට) යූරෝ 1000 දීමනාවක්.
2021 වර්ෂයේ නියමිත ප්රමානය ඉක්මවා ලෙඩ නිවාඩු ලබා ගත් අයට යූරෝ 1000 දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. Legge di Bilancio 2022 (Legge 234/2021) in vigore dal 1° gennaio, prevista dall’articolo 1 al comma 969.
මෙය ලබා දෙන්නේ වෙනත් සුවකල නොහැකි රෝග ඇති සේවකයන්ටය. COVID-19 අවදානම නිසා ලබාගත් 2021 වර්ෂයේ ගෙවීම් නොකල ලෙඩ නිවාඩු සදහා මෙය ලබා දේ. රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු Lavoratori Fragili මේ සදහා සුදුසුකම් ලබයි.
All’articolo 26 comma 1 bis del DL 104/2020 convertito මෙම නීතියට අනුව රජයේ පිලිගත් සෞඛ්ය ආයතන හෝ ඔබේ වෛදවරයා (Medico Base ) විසින් ඔබට lavoratore Fragile ලෙස සහතිකයක් නිකුත් කල යුතුය. මෙමගින් සහතික කරන ලැබ ඇත්තේ පවතින මේ COVID-19 කාලය තුල ඔබට රැකියාවක් කිරීමට ආරක්ෂිත සෞඛ්යමය තත්වයක් නොමැති බවය.
මේ සදහා ඔබේ ආදායම් ගණනය නොකරන අතර Autocertificazione එකක් ඉදිරිපත් කිරීමෙන් මේ සදහා ඉල්ලුම් කල හැකිවේ.මේ සදහා යූරෝ මිලීයෝනි 5 පමන වෙන් කර ඇත.