ප්‍රසාද දීමනා 2019/2020

පවුලක් වශයෙන් ජීවත් වන ඔබ ලැබෙන ප්‍රසාද දීමනා 2019/2020

ඉතාලියේ පවුලක් වශයෙන් ජීවත් වූ ඔබට ඔබගේ isse අගය අනුව 2019 වර්ශයේදී

  • Bonus bebè
  • Reddito di cittadinanza
  • Assegni familiari maternità

ලබාදුන්නා මතක ඇති. මේ දීමනවලට අමතරව 2020 දී ඔබගේ isse අගය අනුව තවත් දීමනා කිහිපයක් ලබාදීමට ඉතාලි රජය තීරනය කරලා තිබෙනවා. දැන් බලමු 2020 දි අලුතෙන් එකතුවන දීමනා මොනවාද?

01. Carta Bimbi

Asilo Nido යන දරුවන් සිටී නම් යූරෝ 3000ක් දක්වා මුදලක් Asilo එකේ වාරික ගෙවීම් සදහා ලබාදෙනවා. මේ මුදල අතට නම් ලැබෙන්නේ නෑ.

02. Bonus bebè 2020

මෙය isse අගය අනුව කාන්ඩ 03 කට වෙන්කර තිබෙනවා.

  • Bonus da 160€ Redditti Bassi
  • Bonus da 120€ Redditi intermedi
  • Bonus da 80€ la famiglia più ricche වශයෙන් මාසිකව මුදලක් ලබාදේ.

03. congedo paternità 2020 esteso a 7 giorni.

දරුවෙක් ලැබෙන විට පියාටත් දින 07 ක නිවාඩුවක් දක්වා දීර්ගකර ඇත

04. proroga bonus mamma domani 2020.

මෙය 2017 දී රියෙන්සි මහතා ලබාදුන් දීමනාව 2020 දිත් දීර්ගකර තිබේ.

05. Famiglie novità 2021

  • 0 a 18 anni අතර දරුවන් සිටීනම් මාසිකව 160€ දක්වා මුදලක් මාසිකවද
  • 18 a 26 anni අතර යැපෙන්නන් සිටීනම් 80€ ක් දක්වා මාසිකව
  • 0 a 3 anni අතර දරුවන් සිටී නම් 400€ ක් වශයෙන් දීමනා ලැබේ.

(මෙය දීමනා ලැබෙනුයේ Asilo Nido එකට හා දරුවන් බලාගැනීමට කෙනෙක්ව රැකියාවේ යොදවා තිබේනම් පමනි)

06. Previste maggiorazioni in misura non inferiore al 40% per ciascun figlio con disabilità ai sensi dell’articolo 3 della legge 5 febbraio 1992, n. 104.

ඔබගේ පවුලේ ඔබෙන් යැපෙන ආබාදිත දරුවන් සිටී නම් පෙර වර්ශවල ලබාදුන් මුදලට අමතරව 40%ක වැඩිවීමක් ලැබෙනවා.

07. Prevista anche una dote ridotta per i figli a carico dopo il compimento del 3° anno di età e fino al compimento del 14° anno di età, maggiorata di almeno il 40% per i figli con disabilità.

මේ දීමනා සම්බන්දව ඉදිරීයෙදී විස්තරාත්මකව ලිපි මේ සමූහයේ පලකරනවා. එතෙක් රැදී සිටින්න www.italiyeapi.com වෙබ්ස අඩවියත් සමග.

Similar Posts