Dote Merito සහනය

ඔබගේ දරැවාත් පසුගිය පාසැල් වාරයේ (2018/2019) Terza media හා Scuola Superiore/Istruzione e formazione Professionale හි විභාග සදහා විශිෂ්ඨ ප්‍රථිපල ලබා ගැනීමට සමත් වූවාද?

එසේ නම් Regione Lombardia හි පදිංචි ඔබට මෙම Dote Merito සදහා 4/11/2019 සිට 2/12/2019 දක්වා ඉල්ලුම් කල හැක.

ww.bandi.servizi.it වෙබ් අඩවියෙන් SPID හෝ Tessera Sanitaria Carta Nazionale dei Servizi +PIN ආධාරයෙන් ඉල්ලුම් පත්‍ර යොමු කරන්න .

Similar Posts