තම පවුලේ සාමාජිකයන්ගේ සියලුම වියදම් දරණ බවට Questura ආයතනයට ඉදිරිපත් කල යුතු ලිපිය. Motivi Familiari යටතෙ තම සොජොර්නෝ ව ඉල්ලුම් කරන හා අලුත් කරන පුද්ගලයන් ව්සින් මෙම ෆෝරමය ඉදිරිපත් කල යුතු අතර, පවුලේ රැකියාවෙහි නියුතු පුද්ගලයා විසින් අත්සන් කල යුතුයි.

මෙය ඔබට Download කරගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න

drive.google.com