INPS වෙතින් ප්‍රසාද දිමනාවක්

ගෘහ සේවකයන්ට

covied-19 හේතුවෙන් රැකියා අහිමිවුවන්ට හා රැකියා ස්තානයෙන් නිවාඩු ලැබු ගෘහ සේවයේ නිරතවෙන්නන්ට යුරෝ 400 – 600 දිමනාවක් ඉතාලි රජයෙන් යෝජනා වී ඇත.(මෙය මේ ලියන මොහොත වෙනතුරැ ස්තීර නැත) ඉතාලි අන්ඩුවෙන් කලින් සහන දිමනා වලින් බැහැර කරන ලද කාණ්ඩ වලින් එකක් වීම පිළිබඳ මතභේදයෙන් පසු ගෘහ සේවිකාවන් සඳහා වැදගත් ප්‍රවෘතිය මෙය වේ.

බෝහෝ දුරට ඉදිරි සතියෙ මේ නීතිය ක්‍රියාත්මක වෙයැයි සිතිය හැකිය. පෙබරවාරි 23 වන දින සිට අප්‍රේල් සහ මැයි මාස සඳහා යුරෝ 400 ක ප්‍රසාද දීමනාවක් සතියකට පැය 20 කොන්ත්‍රාත්තුවකට රැකියාව කරන කෙනෙකුට හිමීවේ. මෙම සීමාවට ඉහළින් කොන්ත්‍රාත්තුවක් ඇති ( සතියට පැය 40) ගෘහ සේවිකාවන් සඳහා යුරෝ 600 ක දීමනාවක් හිමීවේ.


මෙය සදහා ඉල්ලුම් කිරිමට ගෘහ රැකියාවේ නිරතවෙන පුද්ගලයා තම රැකියා කාලයෙන් 25% වැඩි කාලයක් රැකියාවේන් ඉවත් විය යුතුය.


තමන් රැකියාව කරන ස්තානයේ පුද්ගලයන් සමග ජිවත් නොවිය යුතුය.
කොන්දේසිවලට යටත්ව පුරවැසි ආදායම ලබාගන්න අයෙක්ට ඉල්ලුම් කල හැකිය.

මෙය Inps වෙබ් අඩවියෙන් අදාල ඉල්ලුම්පත ලබාගත හැක.

Similar Posts