RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?

Reddito di cittadinanza ගැන නොදන්න අය සිටිනවා නම් මුලින්ම පැහැදිලි කර සිටිනම්. Reddito di cittadinanza ලබාගැනීමට අවශය සුදුසුකම්, වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියා විරහිත හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE) දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම. අවම වශයෙන් වසර 10 ක් … Continue reading RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?