DNA ටේස්ට් එක කොහොමද වෙන්නේ

ෆැමීලියාර් වීසා ඉල්ලුම්කර ඇති දරුවෙකු​ට එම්බසිය මගින් DNA පරික්ශනය කරන ලෙ​ස දැනුම් දුන් පසු ඒම ක්‍රියාවලිය සිදුවන්නේ බෝහෝ දුරට මේ ආකරයටය.දරැවා හා දෙමව්පියන්ගෙන් එක් අයෙක් ලංකාවේ සි​ටී නම් ලංකාවේ IOM ආයතන හරහාය. ආදළ මුදල ගෙවා ඔබට ලැබෙන රිසිට්ප​ත සුරක්ශිතවතබා ගන්න. ලංකාවෙදි ඔබ යායුතු ස්තානය ඔවුන් දැනුවත්කරනවා. බෝහෝ දුරට ඔවුන් දුරකතනය මගින් හෝ ​ඊමෙල් මගින් ඔබ … Continue reading DNA ටේස්ට් එක කොහොමද වෙන්නේ